ලොව වැඩිම නිරුවත් පිරිසක් සහභාගී වූ ඡයාර&#3542

magicwithhasitha

Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    ලොව වැඩිම නිරුවත් පිරිසක් සහභාගී වූ ඡයාර&#3542

    ලොව වැඩිම නිරුවත් පිරිසක් සහභාගී වන ඡයාරූපය සදහා අමෙරිකානු ඡයාරූප ශිල්පියකු ජර්මනියේදී සිදු කරන ලද කැමරාගත කිරිමක් පිලිබද පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.


    photo-878.jpg

    මේ සඳහා පුද්ගලයන් දහස් ගණනක් සහභාගී කර ගෙන ඇති අතර ප‍්‍රදේශයේ පැවති ඔපෙරා ජාතික රඟහල ඉදිරිපිට මේ සඳහා යොදාගෙන ඇත.

    ඔහු විසින් සම්මුඛ පරීක්ෂනයේදී ඔවුන් වෙත පවසා ඇත්තේ
    ඇඳුම් ගලවා ඉවත් දමන ලෙසයි. :lol::lol::lol::lol:ඒ අනුව ඡයාරූපයේ අවශ්‍යතාව අනුව සංගීතඥයන්, සිසුන්, ඇතුළු විවිධ තරාතිරමේ පිරිස් හා සාමාන්‍ය ජනතාව ඇතුළු 1000 කට වැඩි පිරිසක් එක වර මේ සදහා භාවිතා කල බවත් එම වාර්තා පෙන්වා දි ඇත.

    මෙම පින්තූර ඔපෙරා සැනකෙලියේදී ප‍්‍රදර්ශණය වනු ඇති බවත් විදෙස් වාර්තා පෙන්වා දෙයි. මෙම ශිල්පියාගේ මුල්ම නිරුවත් ඡුායාරූපය නිවියෝර්ක් හි එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට නිරුවතින් සිටි 28 දෙනෙකුගෙන් සමන්විතව සිදු කර ඇති බවද තව දුරටත් සඳහන්ය.


    photo-84.jpg


    photo-878.jpg


    via;hot and fast news