ලොව විශාලතම කෘත්‍රීම පියයුරු යුගල

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ලොව විශාලතම කෘත්‍රීම පියයුරු යුගල

    NkVWvH7.jpg

    කෘත්‍රීමව විශාල කල විශාලම පියයුරු යුගලට හිමි වාර්තාව Sheyla Almeida Hersheyට හිමිය.Sheyla 1979 වසරේ උපන් දැන් 35 වන වියේ පසුවන දරුවන් දෙදෙනෙකුගේ මවකි.බ්‍රසීල ජාතික කාන්තාවක් වන ඇය ශල්‍යකර්ම 8කින් පසුව 34FFF ප්‍රමාණයේ පියයුරු යුගලක හිමිකාරිය බවට පත්විය.නමුත් ඉන් නොනැවතුණු ඇය තම උපන් දේශය වූ බ්‍රසීලයේදී තවත් ශල්‍යකර්මයක් මගින් 38KKK ප්‍රමාණයට පියයුරු විශාල කර ගන්නා ලදි.

    gcbjfm8.jpg


    uMCjuNm.jpg

    ඇගේ සම්පුර්ණ නම Sheyla Almeida Hersheyය.ගායිකාවක්,නිරූපිකාවක්,නිලියක් සහ නාට්‍යාංගනාවක් ලෙස ඇය විසින් තමන්ව හඳුන්වා දෙයි.එක්සත් ජනපදයේ ටෙක්සාස් හි හූස්ටන් නගරයේ ඇය ජීවත්වේ.අඩි 5යි අඟල් 6ක් උස ඇය බ්‍රසීලයේ උපන් අයෙකි.Sheyla පෘතුගාල,ස්පාඤ්ඤය,ඉතාලි ,චීන සහ ඉංග්‍රීසි භාෂා හොඳින් දනියි.

    RdCLcEQ.jpg


    J7BY4Si.jpg

    ඇය ප්ලාස්ටික් ශල්‍යකර්ම 18කට වඩා සිදුකරගෙන තිබේ.ඉන් වැඩි ප්‍රමාණයක් පියයුරුවලටය.ඊට අමතරව නාසය,තොල් සහ සට්ටම්වලටද ප්ලාස්ටික් ශල්‍යකර්ම සිදුකරගෙන තිබේ.

    icTXe47.jpg


    CDYQ9aw.jpg


    GJJUZ2H.jpg


    uQB8DFA.jpg

    34FFF ප්‍රමාණයේ පියයුරු ලබාගැනීමෙන් පසු ඇය ඉන් සෑහීමකට පත් නොවූ අතර ඒවන විට ඇය තම ශරිරය තුලට සිලිකන් ගැලුමක් පමණ ඇතුලු කරගෙන තිබිණි.තම සිහිනය වූ ලොව විශාලතම පියයුරු යුගලේ හිමිකාරිය වීම සපුරාගන්නට එය ප්‍රමාණවත් නොවූ අතරම ටෙක්සාස් නීතියට අනුව ඇයට තව දුරටත් ශල්‍යකර්ම ඔස්සේ සිලිකන් දේහ ගත කර ගැනීමේ හැකියාවක් නොතිබුණේය.එම එලෙස නිසා සීමා මායිම් නැති රටක්වූ බ්‍රසීලය වෙත ගොස් තවත් ශල්‍යකර්මයක් කිරීමට ඇය උනන්දුවිය.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    තැන්කිව්

    ඕනෑවට වැඩියෙන් ඕනෑම දෙයක් ඕනෑ නැත....
    අනිකට සාපේක්ෂව තමන්ගේ ඒවා මනින උන්ට කොච්චර ලොකුවට තිබුණත් පොඩි ඇති.ගෑණුන්ට විතරක් නෙමෙයි පිරිමින්ට ඔය අවුල තියෙනවා(අවහල් එකේ ප්‍රමාණය සම්බන්ධයෙන්)

    සිලිකොන් කුක්කු
    :yes::yes:
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,774
    1
    11,089
    113
    ඕකෙන් ඉතින් ෆුට් බෝල් ගහන්ඩ තමයි වෙන්නෙ...
     

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,172
    1,303
    113
    ගඟ ළඟ
    අපේ හරියේ ඇන්ටි කෙනෙක් ඉන්නවා..මෙයා එයාට අනිවාර්යෙන් පරදිනවා ..