ලොව විශාලතම ගුවන්යානා සුසාන භූමිය

Red_Scorpion-X0XX0X

Active member
  • Jul 13, 2017
    621
    63
    28
    ශ්‍රී ලංකාව
    ලොව විශාලතම ගුවන්යානා සුසාන භූමිය

    ඇමරිකා එක්සත් ජනපදයේ පිහිටා ඇති Davis-Monathan Air Force Base නමින් හදුන්වන ගුවන්යානා සුසානය ලොව විශාලතම ගුවන්යානා සුසාන භූමියයි. අක්කර 2600ක භූමි ප්‍රමාණයක් පුරා පැතිරී ඇති මේ තුල විවිද වර්ගවල ගුවන්යානා 4400කටත් අධික ප්‍රමාණයක් ගාල් කර ඇත. මේ අතර මගී ප්‍රවාහන සේවාවන් ගේ සිට ප්‍රහාරක ජෙට් යානා විවිද වර්ග වලින් සමන්විත වේ.

    මෙතනින් අපිව සබ්ස්ක්‍රයිබ් කරගෙනම යන්න