ලොව විශාලතම ඩීසල් එන්ජිම.

laMir

Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    නොට් :angry:

    පැයට කිලෝමීටර කියද ?

    කැවිටේෂන් සීන් එක මචං අපේ ගෙවල්වල තියෙන වතුර මෝටර් වලත් සිද්ධ වෙනව.. ඕව හයිකරන බාස්ල මේ ගැන දන්නෙ නෑ..

    1 Knot = 1.852 km

    about 28 km per hour

    ඔව්.... හුළං ඇදලා දියුවහම හුගක් වෙලාවට වෙන්නේ, වතුර පොම්ප වලනම්
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    RPM එකෙන් වැඩක් නැහැ මචන් නැව move වෙන්න, ඕන torqe එක තමා ඕන නැව move වෙන්න.

    rpm වැඩ් උනාහම propeller එක Cavitate වෙන බලනවා.

    අනික rpm අඩු කරන්න කියලා වෙනම gear box එකක් දාන්න ඕන නැහැ slow speed එන්ජින් එකක් තියෙද්දි, engine direct couple කරහැකි propeller.

    සිරාවටම නොදන්න කමට අහන්නේ:cool:

    ක්ලච් එකක්, ෆ්ලයිවීල් එකක් නැතුව ඩිරෙක්ට් කපල් කලොත් මල හතිලව්වක්නේ හිටං වෙන්නේ? නැවක් නිසා අව්ලක් නැද්ද? එහෙම නැත්නම් 12 සිලින්ඩර් නිසා ෆ්ලයිවීල් තිබ්බත් නැතත් ස්මූත් අවුට්පුට් එකක් දෙනවද? අර වතුරේ තියෙන රූනා (නම දන්නේ නෑ ) මොහොතකට මොකකට හරි හිර උනොත් එහෙම ඇන්ජිම ලොකු නිසා ඒ ගම්‍යතාවෙන්ම අදිනවද? ක්ලච් ෆන්ශන් එකක් නැතුව මේ දඩාර් ඇන්ජිමේ ආර්පීම් ඒක ෆුවල් කටෝෆ් කරලා අඩු කරනකන් නවත්ත ගන්න ක්‍රමයක් තියෙනවද?:confused:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    නොට් :angry:

    පැයට කිලෝමීටර කියද ?

    කැවිටේෂන් සීන් එක මචං අපේ ගෙවල්වල තියෙන වතුර මෝටර් වලත් සිද්ධ වෙනව.. ඕව හයිකරන බාස්ල මේ ගැන දන්නෙ නෑ..

    මේ මම කලින්ම දැම්මේ මචන්.. දැක්කේ නැද්ද?

    රත්තරං;20827102 said:
    පැයකට ඩීසල් ලීටර් 6,284

    average speed of a large tanker = 12 knots
    12 knots = 22.224kmph

    for 6284L , 22.224kmh

    for one 1L = 22224/6284 m = 3.54m:lol::lol: = 354 cm:lol::lol::lol:

    ඇවරේජ් ස්පීඩ් එක හරිද දන්නේ නෑ. ගූගල් එකෙන් හොයාගත්තේ..
     
    AnuradhaRa

    Well-known member
  • 1 Knot = 1.852 km

    about 28 km per hour

    ඔව්.... හුළං ඇදලා දියුවහම හුගක් වෙලාවට වෙන්නේ, වතුර පොම්ප වලනම්

    කැවිටේෂන් එක ගැන මම දන්නෙ මෙහෙමයි.. මාත් නෙට් එකෙන් විස්තර හොයල දැනගත්තෙ..
    වතුර වල vapor pressure එකට වඩා පීඩනය අඩු වුණොත් සියුම් වායු බුබුලු හැදෙනවලු
    ඒ වායු බුබුලු ආයෙ පීඩනය වැඩි තැනට ගියාම (තල වල කෙලවරට ගියාම) බිඳිල යනවලු.. එහෙම බිඳෙන එක ඕනම හයිය මැටීරියල් එකකට ඩැමේජ් කරනවලු..
    හුලං ඇද්දම විතරක් නෙමේ..
    මෙන්න හේතු ටික ගෙදර වතුර පොම්පෙ

    Having the pump at too high of a distance above the fluid source
    Having too small of a diameter of suction pipe
    Having too long of a distance of suction pipe
    Having too many fittings on the suction pipe
    Handling a liquid with a low vapor pressure
    Running the pump too fast

    cavitation-damage-228548-edited.jpg
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • රත්තරං;20827244 said:
    සිරාවටම නොදන්න කමට අහන්නේ:cool:

    ක්ලච් එකක්, ෆ්ලයිවීල් එකක් නැතුව ඩිරෙක්ට් කපල් කලොත් මල හතිලව්වක්නේ හිටං වෙන්නේ? නැවක් නිසා අව්ලක් නැද්ද? එහෙම නැත්නම් 12 සිලින්ඩර් නිසා ෆ්ලයිවීල් තිබ්බත් නැතත් ස්මූත් අවුට්පුට් එකක් දෙනවද? අර වතුරේ තියෙන රූනා (නම දන්නේ නෑ ) මොහොතකට මොකකට හරි හිර උනොත් එහෙම ඇන්ජිම ලොකු නිසා ඒ ගම්‍යතාවෙන්ම අදිනවද? ක්ලච් ෆන්ශන් එකක් නැතුව මේ දඩාර් ඇන්ජිමේ ආර්පීම් ඒක ෆුවල් කටෝෆ් කරලා අඩු කරනකන් නවත්ත ගන්න ක්‍රමයක් තියෙනවද?:confused:

    හොඳ ප්‍රශ්නයක්...
    සාමාන්‍ය පාරෙ යන වාහනවල එන්ජිමේ ටෝක් එක මදිනිසා තමා ගියර් බොක්ස් එකෙන් ටෝක් එක වැඩි කරල දෙන්නෙ...
    ඩිරෙක්ට් කපල් වෙන්නෙ 5,6 ගියර් වල නේද ?
     
    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    රත්තරං;20827244 said:
    සිරාවටම නොදන්න කමට අහන්නේ:cool:

    ක්ලච් එකක්, ෆ්ලයිවීල් එකක් නැතුව ඩිරෙක්ට් කපල් කලොත් මල හතිලව්වක්නේ හිටං වෙන්නේ? නැවක් නිසා අව්ලක් නැද්ද? එහෙම නැත්නම් 12 සිලින්ඩර් නිසා ෆ්ලයිවීල් තිබ්බත් නැතත් ස්මූත් අවුට්පුට් එකක් දෙනවද? අර වතුරේ තියෙන රූනා (නම දන්නේ නෑ ) මොහොතකට මොකකට හරි හිර උනොත් එහෙම ඇන්ජිම ලොකු නිසා ඒ ගම්‍යතාවෙන්ම අදිනවද? ක්ලච් ෆන්ශන් එකක් නැතුව මේ දඩාර් ඇන්ජිමේ ආර්පීම් ඒක ෆුවල් කටෝෆ් කරලා අඩු කරනකන් නවත්ත ගන්න ක්‍රමයක් තියෙනවද?:confused:

    සාමානය ශොක් එකක් නම් මචන් thrust block එකේන් maintain කර ගන්න පුලුවන්....

    නැව ground වෙලා එහෙම propeller එක ශොක් උනොත් නම් සෙරි ඩොට් කොම්...එත් crank web shift වෙලා shock maintain වෙන්න තමා හදලා තියෙන්නේ, එත කොට අයේ calibrate කරලා reference marking වලින් හදන්න වෙනවා.
     
    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    රත්තරං;20827244 said:
    ක්ලච් ෆන්ශන් එකක් නැතුව මේ දඩාර් ඇන්ජිමේ ආර්පීම් ඒක ෆුවල් කටෝෆ් කරලා අඩු කරනකන් නවත්ත ගන්න ක්‍රමයක් තියෙනවද?:confused:

    නැව වාහනේ වගේ නෙවේ braking කරන්න වෙන්නේත් engine එකෙන්ම තමා,
    හදිස්සියකදි stop කරන්න උනොත්, engine එකේ fuel cut off කරලා එන්ජින් එක ස්ලෝ වෙනකම් ඉදලා(එත් නැව පෙර ගම්යතාවට ඉස්සරහට යනවා), එන්ජින් එක අනික් පැත්තට කැර කෙන්න, air kick එකක් හරි, astern ගහන්න හරි වෙනවා....crash stop තමා ඕකට කියන්නේ
     
    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    කැවිටේෂන් එක ගැන මම දන්නෙ මෙහෙමයි.. මාත් නෙට් එකෙන් විස්තර හොයල දැනගත්තෙ..
    වතුර වල vapor pressure එකට වඩා පීඩනය අඩු වුණොත් සියුම් වායු බුබුලු හැදෙනවලු
    ඒ වායු බුබුලු ආයෙ පීඩනය වැඩි තැනට ගියාම (තල වල කෙලවරට ගියාම) බිඳිල යනවලු.. එහෙම බිඳෙන එක ඕනම හයිය මැටීරියල් එකකට ඩැමේජ් කරනවලු..
    හුලං ඇද්දම විතරක් නෙමේ..
    මෙන්න හේතු ටික ගෙදර වතුර පොම්පෙ

    Having the pump at too high of a distance above the fluid source
    Having too small of a diameter of suction pipe
    Having too long of a distance of suction pipe
    Having too many fittings on the suction pipe
    Handling a liquid with a low vapor pressure
    Running the pump too fast

    cavitation-damage-228548-edited.jpg

    :):yes::yes::yes:
     
    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    එතකොට ප්‍රශ්නෙ වෙන්නෙ මටනං මෙච්චර විසාල නැවක් මේ එන්ජිමේ ඩිරෙක් ටෝක් එකෙන් තල්ලු කරන්ඩ පලුවන්ද කියන එක

    තේරුනේ නැහැ මචන් උබ අහපු දේ...
     
    AnuradhaRa

    Well-known member

  • නැව වාහනේ වගේ නෙවේ braking කරන්න වෙන්නේත් engine එකෙන්ම තමා,
    හදිස්සියකදි stop කරන්න උනොත්, engine එකේ fuel cut off කරලා එන්ජින් එක ස්ලෝ වෙනකම් ඉදලා(එත් නැව පෙර ගම්යතාවට ඉස්සරහට යනවා), එන්ජින් එක අනික් පැත්තට කැර කෙන්න, air kick එකක් හරි, astern ගහන්න හරි වෙනවා....crash stop තමා ඕකට කියන්නේ

    ඒත් මම බැලුව ටයිටැනික් නැව අයිස් කන්ද දැක්කට පස්සෙත් ඉස්සරහට ගියෙ ඇයි කියල :D
     
    AnuradhaRa

    Well-known member
  • තේරුනේ නැහැ මචන් උබ අහපු දේ...

    අපි ගමු නිකං පාරෙ යන වාහනයක්
    කාර් එකක් හරි බස් එකක් හරි
    නවත්තල තියෙනකොට පළවෙනි ගියර් එකට දාලනෙ වාහනේ ඉස්සරහට ගන්නෙ..
    නවත්තල ආයෙ යනකොට ලොකු ටෝක් එකක් රෝදවලින් දෙන්ඩ ඕන..
    එහෙම ලොකු ටෝක් එකක් එන්ජිමේ නෑ.. ගියර්වලින් තමා ලොකු ටෝක් එකක් හදල රෝදවලට දෙන්නෙ..
    නැව් වල සීන් එක තමා ඇහුවෙ ?
     
    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    අපි ගමු නිකං පාරෙ යන වාහනයක්
    කාර් එකක් හරි බස් එකක් හරි
    නවත්තල තියෙනකොට පළවෙනි ගියර් එකට දාලනෙ වාහනේ ඉස්සරහට ගන්නෙ..
    නවත්තල ආයෙ යනකොට ලොකු ටෝක් එකක් රෝදවලින් දෙන්ඩ ඕන..
    එහෙම ලොකු ටෝක් එකක් එන්ජිමේ නෑ.. ගියර්වලින් තමා ලොකු ටෝක් එකක් හදල රෝදවලට දෙන්නෙ..
    නැව් වල සීන් එක තමා ඇහුවෙ ?

    නැවුත් ඒවගේ තමා මචන්, නැව් වල ඒක කරන්නේ rpm එකෙන්, වහනේ ගියර් වගේ, නැවේ එන්ගින් එකෙත් rpm limit කඩලා තියනවා, මුලින් පොඩ්ඩ පොඩ්ඩ තමා ර්ප්ම් වැඩි කර ගන්න ඕන, full ahead යන්න.:D
     
    suti

    Active member
  • Mar 4, 2012
    198
    49
    28
    ඕක අහන්න ඕනි මෙහෙම බන්

    කිලෝමීටර් එකකට ලීටර් කියක් යනවද කියලා :)

    ලීටරේකින් කිලෝමීටර් කීයක් විතර යනවද දන් නෑ නේද