ලොව විශාලතම තාප රික්තක කාමරය

sat_12

Well-known member
  • Sep 2, 2015
    2,234
    345
    83
    Kuliyapitiya
    ලොව විශාලතම තාප රික්තක කාමරය

    ලොව විශාලතම තාප රික්තක කාමරය තියෙන්නේ NASA ආයතනයේ “Glenn” පරික්ෂනාගාරයේ. ඇමරිකාවේ “Ohio” ප්‍රාන්තයේ. විෂ්කම්භය අඩි 100 කුත් උස අඩි 122 කුත් වෙනවලු. බොහෝ අභ්‍යවකාශ පරීක්ෂණ කරන්න යොදාගන්නවා, විශේෂයෙන් න්‍යෂ්ටික අභ්‍යවකාශ උපකරණ පරික්ෂා කරන්නේ මෙතනලු.

    4Hs8W1P.jpg