ලොව විශාලතම පියවුරු ඇති කාන්තාව
ලෝකයේ විශාලතම පියවුරු ඇති කාන්තාව ලෙස ගිනස් වාර්තාව උසුලන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ ඇට්ලන්ටා හි පදිංචි නොර්මා ස්ටිට්ස් නමැති කාන්තාවයි. පසුගිය වසර ගණනාවක් පුරාම ඇය මේ වාර්තාව උසුලන අතර ඇයගේ ස්භාවික විශාල පියවුරු යුගලය පමණක් කිලෝ ග්රෑම් 20කට ආසන්න බරකින් යුක්ත වන බවයි පැවසෙන්නේ.