ලොව විශාලතම බැටරිය

cshapegt

Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    Nucleaire ප්ලාන්ට් වල කරන්ට් එක පාවිචි කරල ටැන්ක් එක පුරුවන්නෙ ..
    ඔක Japan තමා ඉස්සෙල්ලම හැදුවෙ මන් හිතන්නේ :yes::yes::yes: පොටෝ හෙව්වා හම්බුනේ නැහැ..

    ලනකාවේ අපතේ යන්ට තරම කරන්ට් එක හදන්නේ නැතිහින්ද ඕක හරියන්නේ නැහැ නේද ලන්කාවට :confused::confused::confused:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    ලංකාවේ ඩීසල් පුච්චනවා පීක් එක දරාගන්න බැරුව.. ඒකනේ ඔය හවස 6.30 රෑ 9.30 ලයිට් එකක් හැමෝම නිවුවොත් කෝටි ගානක් රටට ඉතිරි වෙනවාය කියන්නේ. ඔය ක්‍රමේ බැරි රටක්නම් නෙවෙයි ලංකාව. ප්‍රාග්ධන වියදම වගේම මේන්ටේන් කොස්ට් බැලුවම අපේ රටේ අමාරු වෙයි. අපේ රටේ පවර් ප්ලාන්ට් එෆිසන්සි වැඩි කරගන්න වත් සල්ලි නැති කොට:(
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    මේකේ කන්සෙප්ට් එක මීට වඩා වෙනස් . ජල විදුලිය නිපද වන්න එක පාරක් භාවිතා කරපු ජලය නැවත භාවිත කරලා විදුලිය නිපද වන්න බැ. ඒ ඇයි කියලා උසස් පෙලට සයන්ස් කරපු අය නම් දන්නවා. නැවත නැවත එකම ජලය ටික අරන් ටර්බයින් කරකවන්න පුලුවන් නම් අපේ රටේ තියන ජල විදුලි බලාගාරවලින්ම මුලු රටටම විදුලිය දෙන්න පුලුවන්. ඒත් එහෙම බැරි නිසයි සීමිත ටර්බයින් කිහිපයක් යොදාගෙන ජලවිදුලිය නිපද වන්නෙ

    Can you tell me why???:rolleyes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Can you tell me why???:rolleyes:
    මම හිතන්නේ එයා කියන්න උත්සාහ කරන්නේ එකම ස්ටේශන් එකකදි කරනකොට නැවත ඒ ජලය ලබාගන්න වැඩි ශක්තියක් ඔනේ වීම.. හානි වෙන එකත් වෙනවනේ...
    එකම වතුරෙන් තව පහල තැනක ස්ටේශන් එකක ජලය නිපැදුවැකි...

    මෙතන ත්‍රෙඩ් එකේ නම් දාලා තියෙන්නේ ඕෆ්පීක් වෙලාවේ වැඩිපුර ජෙනරේට් වෙන විදුලිය අරන් ඒ ස්ටේශ්න් එකේ ජලාශේ පුරවන එක. ඇත්තටම ඒකට වැඩියෙන් ශක්තිය වැය උනාට කමක් නෑ.. මොකද ඒ ශක්තිය කොහොමත් ස්ටෝර් කරගන්න බැරි නිසා
     
    pereramauk

    Well-known member
  • Sep 28, 2016
    807
    370
    63
    kottawa
    මම හිතන්නේ එයා කියන්න උත්සාහ කරන්නේ එකම ස්ටේශන් එකකදි කරනකොට නැවත ඒ ජලය ලබාගන්න වැඩි ශක්තියක් ඔනේ වීම.. හානි වෙන එකත් වෙනවනේ...
    එකම වතුරෙන් තව පහල තැනක ස්ටේශන් එකක ජලය නිපැදුවැකි...

    මෙතන ත්‍රෙඩ් එකේ නම් දාලා තියෙන්නේ ඕෆ්පීක් වෙලාවේ වැඩිපුර ජෙනරේට් වෙන විදුලිය අරන් ඒ ස්ටේශ්න් එකේ ජලාශේ පුරවන එක. ඇත්තටම ඒකට වැඩියෙන් ශක්තිය වැය උනාට කමක් නෑ.. මොකද ඒ ශක්තිය කොහොමත් ස්ටෝර් කරගන්න බැරි නිසා

    :yes::yes:
     
    Similar threads