ලොව විශාලතම ස්වභාවික දර්පණය..
Salar de Uyuni කියල කියන්නේ ලෝකයේ විශාලතම ලවණ වලින් ගහන ප්රදේශයක්..වර්ග සැතපුම් 4085 පුරා පැතිරිලා තියෙන මේ අපූරු ප්රදේශ ලෝකයේ විශාලතම ස්වභාවික දර්පණය ලෙසත් සලකනවා..මෙම ප්රදේශය පිහිටලා තියෙන්නේ බොලිවියාව කියන රටේ...මෙවැනි ප්රදේශයක් ඇත්තටම පිහිටලා තියෙන එකත් විශ්වාස කිරීමට අපහසු ස්වභව ධර්මයේ හරි අපූරු ස්ංසිද්ධියක්,,,
හොඳනම් රෙප් එකක් දීලම යන්න..
හොඳනම් රෙප් එකක් දීලම යන්න..
