ලොව විශාලම නැව දියත්වෙයි...
ලොව විශාලම නැව දියත්වෙයි
ලොව මෙතෙක් නිෂ්පාදනය වූ විශාලම නැව පසුගිය දිනෙක දකුණු කොරියා නැව් තටාංගනයේ සිට නෙදර්ලන්තයේ වරායක් බලා පිටත්වූ බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මෙය ලොව නිෂ්පාදනය වූ විශාලතම බහුකාර්ය නෞකාව ලෙසයි ඔවුන් නම් කරන්නේ.
මේ නැවේ දිග අඩි 1253ක් වන අතර පළල අඩි 405 කි. ටොන් 48,000ක බරක් දරාගෙන සිටීමේ හැකියාව ඇති මෙම නැව පීටර් ෂෙල්ටේ ලෙස නම් කර ඇත.
ස්විස් සමාගමක් වූ ඕල්සීස් සමාගම විසින් ඇමෙරිකානු ඩොලර් බිලියන 2.97ක් වියදම් වී ඇත. මෙය මුහුදෙ තෙල් කැණිම සදහා භාවිතයට ගැනිමට තිරනය වී ඇත.