ලොව විශාලම නැව දියත්වෙයි...

rox2030

Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    ලොව විශාලම නැව දියත්වෙයි...

    ලොව විශාලම නැව දියත්වෙයි

    ලොව මෙතෙක් නිෂ්පාදනය වූ විශාලම නැව පසුගිය දිනෙක දකුණු කොරියා නැව් තටාංගනයේ සිට නෙදර්ලන්තයේ වරායක් බලා පිටත්වූ බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මෙය ලොව නිෂ්පාදනය වූ විශාලතම බහුකාර්ය නෞකාව ලෙසයි ඔවුන් නම් කරන්නේ.

    මේ නැවේ දිග අඩි 1253ක් වන අතර පළල අඩි 405 කි. ටොන් 48,000ක බරක් දරාගෙන සිටීමේ හැකියාව ඇති මෙම නැව පීටර් ෂෙල්ටේ ලෙස නම් කර ඇත.

    ස්විස් සමාගමක් වූ ඕල්සීස් සමාගම විසින් ඇමෙරිකානු ඩොලර් බිලියන 2.97ක් වියදම් වී ඇත. මෙය මුහුදෙ තෙල් කැණිම සදහා භාවිතයට ගැනිමට තිරනය වී ඇත.

    PieterSchelte_02.jpg


     

    ishwick

    Member
    Aug 1, 2012
    1,555
    219
    0
    මම දැක්කේ විශාලතම නැව දියවෙයි කියල
    :lol::lol::lol:
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මම දැක්කේ විශාලතම නැව දියවෙයි කියල​

    :dull::dull::dull: