[[[[[[[ලොව විශාලම පස්ස]]]]]]]]]

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    [[[[[[[ලොව විශාලම පස්ස]]]]]]]]]

    දැන් දුවන් ආවා නේද කස්ටියම ලොකු බැකිය බලන්න.......:rofl:
    ආතල් කුඩු කියන්න එපා...:baffled: ඕන් බලන්න කලින් කියන්නේ මේක ලොකුම පස්ස හදා ගන්න ගිය අක්කා කෙනෙක්ට විච්ච දෙයක්....:dull:


    මෙහෙමයි මෙයා බ්‍රසීලේ මචන් ලා... ලොව විශාලම පසුපස ප්‍රදේශය සදහා සැත්කමක් කරගෙන තියනවා... හරියැහ්,
    තරඟයක් නිසා තමා මෙයා මේක කරන් තියෙන්නේ කොහොම හරි මෙයාට අන්තිමේදි දෙවනි ස්ථානය හම්බෙනවා...:rolleyes: ලොකේ ලොකුම පසුපස ප්‍රදේශය තෙරීමේ තරඟයෙන්... කාලයාගේ ඇවෑමෙන් එන්නත් කරපු දෙවල් නිසා මාන්ශ පේශි දිරාපත්වීමකට ලක් වෙනවා..:sorry:පසුව රෝහල් ගත වීමෙන් අනතුරුව එන්නත් කරපු හයිඩ්‍රො ජෙල් මිලිලීටර 400ක් අයින් කරනවා...:shocked:දැන් නම් අක්කගේ තත්වය හොඳයි ලු... ඔය ඉන්නෙ මෙච්චර වෙලා කියපු අක්කන්ඩි තමා



    246C2AC800000578-2897129-image-a-113_1420460582675.jpg


    246C2ACC00000578-2897129-image-a-101_1420460391453.jpg


    246C2AD700000578-2897129-image-m-106_1420460424116.jpg


    246C2B0300000578-2897129-image-a-119_1420460788921.jpg


    246C2B1A00000578-2897129-image-m-79_1420460123259.jpg


    246D9F9700000578-2897129-image-a-100_1420460382598.jpg


    246D9FA600000578-2897129-image-a-93_1420460327551.jpg


    246DC34E00000578-2897129-image-a-90_1420460236620.jpg

    තව එකෙක්ටත් බලන්න බම්ප් එකක් කොටාගෙනම යමන්....:cool:
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    පිස්සු වේසියෙක්..:sorry:


    ඔව් බන් නැත්තම් ඔහොම කොරයි ඇහ්..............:yes:
    අනික වැඩියෙන්ම ලොකේ ප්ලාස්ටික් සැත්කම් කරගන්න රටත් බ්‍රසීලෙලු බන්......:sorry: