[[[[[[[ලොව විශාලම පස්ස]]]]]]]]]
දැන් දුවන් ආවා නේද කස්ටියම ලොකු බැකිය බලන්න.......
ආතල් කුඩු කියන්න එපා...
ඕන් බලන්න කලින් කියන්නේ මේක ලොකුම පස්ස හදා ගන්න ගිය අක්කා කෙනෙක්ට විච්ච දෙයක්....
මෙහෙමයි මෙයා බ්රසීලේ මචන් ලා... ලොව විශාලම පසුපස ප්රදේශය සදහා සැත්කමක් කරගෙන තියනවා... හරියැහ්,
තරඟයක් නිසා තමා මෙයා මේක කරන් තියෙන්නේ කොහොම හරි මෙයාට අන්තිමේදි දෙවනි ස්ථානය හම්බෙනවා...
ලොකේ ලොකුම පසුපස ප්රදේශය තෙරීමේ තරඟයෙන්... කාලයාගේ ඇවෑමෙන් එන්නත් කරපු දෙවල් නිසා මාන්ශ පේශි දිරාපත්වීමකට ලක් වෙනවා..
පසුව රෝහල් ගත වීමෙන් අනතුරුව එන්නත් කරපු හයිඩ්රො ජෙල් මිලිලීටර 400ක් අයින් කරනවා...
දැන් නම් අක්කගේ තත්වය හොඳයි ලු... ඔය ඉන්නෙ මෙච්චර වෙලා කියපු අක්කන්ඩි තමා

තව එකෙක්ටත් බලන්න බම්ප් එකක් කොටාගෙනම යමන්....