ලොව විශිෂ්ට සම්මානය බෞද්ද ප්‍රජාවට !!!!

Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
හුග කා‍‍ලෙකට පස්සේ එළකිරි එක පැත්තේ ආවේ. මට ‍දැක්කා මේ Y2K කියන යොහෝවා‍ අනුගාමිකයා අපේ බෙෘද්ධ THREAD වලට බලෙන් පැනලා විකාර කථා කියනවා.

Mr. Sanjeeme I am not a JW I will show the dirreference between them & True Christianity .... if JW were right this world has already ended in May 2011:lol:

මේ THREAD එකේ මිථ්‍යාදෘෂ්ටිය ගැන දාලා තියෙන විස්තරයට උත්තර දෙන්නම් කියලා තියෙන‍වා. ඒ POST එක දාලා තියෙන්නේ කාටවත් උත්තර දෙන්න නෙවෙයි මිථ්‍යාදෘෂ්ටිකයොන්ට කියවල තේරැම් ගන්න.

Very funny, all religions including Buddhism is based on Faith no matter what you say that is the bitter truth ? lot of people think (just like you) Christians have blind faith so that is why i am here to explain we have rational basis for the Christian faith

if someone ask today what is your religion ? mmmm I am born Chatholic but now I am a Born again Christian what i am doing is "Fight the good fight of the faith." 1 Timothy 6:12

ඒක තේරැම් ගන්න බැරැව ඒවට උත්තර හොයන්න යන්නේ මිථ්‍යාදෘෂ්ටිකයො තමයි.

same thing i want to say then because every religion is based on faith, do not forget our Jesus came as a Human just to save us just like Buddha for you guys
 
sanjeeme

Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    hey mad Y2K, there are no one told Real Christians are blind faith. You are the Blind faith guys. All of you are Wound for this country we going to operate it and heal.

    And also Buddhism not really depend on Faith in 100%. Buddhism is philosophy with deep descriptions.
     
    Last edited:
    • Like
    Reactions: anuradha2009

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    hey mad Y2K, there are no one told Real Christians are blind faith. You are the Blind faith guys. All of you are Wound for this country we going to operate it and heal.

    And also Buddhism not really depend on Faith in 100%. Buddhism is philosophy with deep descriptions.

    Even to accept it as a great Philosophy it should be practical :baffled:

    දැන් විශ්වාසය පදන්ම් කරගෙන නැතුනම් මොන කෙන්ගෙඩියකටද දන්නෙ නැ තුන් සරනෙ යන්නෙ? බුද්ධන් සරණන් ගජ්ජාමි, සන්ගම් සරණන් ගජ්ජාමි, ..... දම්මන් සරණන්

    ඕබතුමා මෙනවා කිව්වත් ඕබතුමලා බුදුහමුදුරුවන් කියන දේ විශ්වාස කරනවා අපි ජෙසුස් වහන්සෙ විශ්වස කරනවා දෙකම විශ්වාසය මත තමයි රාදා පවතින්නෙ නමුත් දෙවියන් ගැන කියන්ද්දි අපිට අවමන් කරනවා අනෙ මන්දා

    "A trustworthy person is the best kinsman" by the way this verse is very true :yes:
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    hey mad Y2K, there are no one told Real Christians are blind faith. You are the Blind faith guys. All of you are Wound for this country we going to operate it and heal.

    And also Buddhism not really depend on Faith in 100%. Buddhism is philosophy with deep descriptions.

    What good it can brings, if you know this deep secret but do not know how to respect others? Problem is your Philosophy is it not practical? or problem is with you?

    This is the difference between True Christian & Die heart Buddhist person, no matter what you said I will never call you fool because Jesus Christ taught me this

    "But I say to you that if you are angry with a brother or sister, you will be liable to judgment; and if you insult a brother or sister, you will be liable to the council; and if you say, "You fool,' you will be liable to the hell of fire." - Matthew 5:22

    Therefore even though you hate me I call you "my Brother" :love:

    May GOD bless you
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    මචන් මෙවගේ ප්‍රචාවකටද මේ සම්මනය ලැබිලා තියෙන්නෙ ? :confused:
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    ෙම් මිසදිටු ෙගාන් රජා ෙපාඩි බෙබකුටත් අන්තයි ෙන්. මම කියලා තිෙයන්ෙන් බුද්ධාගම 100% Faith ඒක මත ෙගාඩ නැගිලා නෑ කියලා ඊට වඩා ගැඹුරැ දහමක් බුදුන් වහන්ෙස් අපට දීලා තිෙයනවා ඉතින් දහම ෙගාඩනැගිලා තිෙයන්ෙන් පුාෙයා්ගික කරැණු මත. උඹලට නම් ඉතින් 100% Faith ඒක මත තමයි ඉන්න ෙවලා තිෙයන්ෙන්.

    ෙජ්සුස් ජීවමානයි අද ඒයි ෙහට ඒයි කියලා බලාෙගන ඉදලා දැන් දෑස රිෙදනවා පාර බලා ඉදලා කියලා තමයි කියන්න තිෙයන්ෙන්
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    මචන් මෙවගේ ප්‍රචාවකටද මේ සම්මනය ලැබිලා තියෙන්නෙ ? :confused:

    සම්මානයක් දිය යුත්ෙත් සුදුස්සාටයි මිසදිටු ෙලා්ගු කරැවන්ට ෙනාෙව්. පල්ලි අැතුළට ෙවලා ෙදාරවල් වහෙගන ෙමන්න අහසින් ෙජ්සුස් ඒනවා කියලා උඩට අත් උස්සන ෙහාර කල්ලි වලට සම්මාන ලැෙබන්ෙන් නැත කණගාටුයි
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    සම්මානයක් දිය යුත්ෙත් සුදුස්සාටයි මිසදිටු ෙලා්ගු කරැවන්ට ෙනාෙව්. පල්ලි අැතුළට ෙවලා ෙදාරවල් වහෙගන ෙමන්න අහසින් ෙජ්සුස් ඒනවා කියලා උඩට අත් උස්සන ෙහාර කල්ලි වලට සම්මාන ලැෙබන්ෙන් නැත කණගාටුයි

    Jesus said "the Kingdom of God is within you" in Luke 17:21[/B] :yes:

    God is spirit, and his worshipers must worship in spirit and in truth. John 4:24

    You got it wrong son ! :yes:
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    Jesus said "the Kingdom of God is within you" in Luke 17:21[/B] :yes:

    God is spirit, and his worshipers must worship in spirit and in truth. John 4:24

    You got it wrong son ! :yes:

    කොහෙද යන්නෙ මල්ලෙ ‍පොල්
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    You don't even know that i have answered :lol:

    අනේ උඹේ ඔය Bible එකේ පත හෑලි Copy Paste කළාට හරියන්නේ නෑ අනික ඒවා තේරැම් ගන්න අපිට ඕනෙත් නෑ ඒවා අර උඹ ‍වගේ Faith එකම විශ්වාස කරන් ඉන්න කට්ටියට හොදයි. :lol::lol:
     
    Last edited:
    • Like
    Reactions: ruwantheekshana

    jayantha81

    Member
    Jul 8, 2011
    65
    1
    0
    හැබැයි මේක හිනාවෙන්න හොද දෙයක්නම් නෙමෙයි.
    නොදැනුවත් කමට මිසදුටු උනාට හරි දේ තේරුම් ගැනීමට ලැබීමත් ලොකු වාසනාවක්. සමහර ජෝක් අහුවමනම් බදපලෙන්න හිනා යනඑක ඇත්ත .
    එත් පව් අසරණ මිත්‍යදෘස්ටිකයෝ. අපි ඒ අයට අනුකම්පා කරමු.
     
    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152

    Y2K උඹනම් මාරයි . :lol::lol::lol:
    jayantha81 කියනෙත් උඹම නේද ?
     
    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    හැබැයි මේක හිනාවෙන්න හොද දෙයක්නම් නෙමෙයි.
    නොදැනුවත් කමට මිසදුටු උනාට හරි දේ තේරුම් ගැනීමට ලැබීමත් ලොකු වාසනාවක්. සමහර ජෝක් අහුවමනම් බදපලෙන්න හිනා යනඑක ඇත්ත .
    එත් පව් අසරණ මිත්‍යදෘස්ටිකයෝ. අපි ඒ අයට අනුකම්පා කරමු.

    මේ කලින් මම කියපු කතාවනේ එහෙම පිටින්ම COPY කරලා තියන්නේ . :rofl::P
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    බුදු සසුන සදා දිනේවා!!! :D:D:D
    සි‍යලු සත්ත්ව‍යෝ සුවපත් වෙත්වා!!!
    :D:D:D
     
    Similar threads