ඵලකිරියෙ අන්‍යආගමික යාලුවන්ට දැන්වත් තේරැනාද ඵන්න බුදු දහම ඉගෙනගන්න
පස්පවින් වලකින්න
විශ්වයේ ඵකම සත්‍යය
බුදුන්ගේ උතමි ධර්මෙි
සියලු සත්වයෝ නිවන් ලබත්වා
Thanx 4 Sharing,
බුදුගුණ අනන්තයි........
Rep +
etin machan e sammanaya deela tiyene me war1kka naha kiyala witarane.. hehehe. etin ape ewa walath naha tamai. kawuda catholic aya war karanne religion1ke namin? anika mona sammana labunath etin onema manusayekta penawane kawuda wadi kiyala neda. me 100 years walata passe nikam award1kak hambuna kiyala wadiya uda paninna epa.. hoda deyak hodai kiyana1ka tamai catholic aya karanae. ekata religion1ka mokakda kiyala api balanne naha. mehen maha lokuwata buddist kiyala yana ayama ehe gihin catholc wenawa. ewa gana ai danne naha neda news wala danne natte?
lankawe buddist aya hitanne etin world1kama dan buddist kiyalane. wena countrys walata gihin baluwama terei kochara buddist aya catholic wenawada kiyala. wadiya one naha dan china, korea walath wadiyenma catholic tamai yanne.ehe enna buddist aya name1kata witarai. egollo hugak catholic walata convert wenawa kiyala news wala danne natte hari de hariyata dakina nisai. mehe nikam manusayek buddist unoth news walath dai. buddist kenek wena religion1kakkta giyoth e manusayata bani.. ewage kuhaka ratak meka.
මේ සම්මානේ වෙන ආගමකට ලැබුනොත් මොනවගේ තියෙයිද ?

හැබැයි දැන් බලන්න යනකොට ඕක්කෙම භෞතික දෙවල් පසු පස යන්නෙ එ අයමයි මම දන්න ගොඩාක් බෞද්ද අය සයි බබා, කාලි යක්සනිය, ගන දෙවියො අර සමන්, දෙවියන් වික්ස දෙවියන් එවිතරක් නෙමෙයි බුදුන්ගෙ නමින් ගස් ගල් වලට හිටන් වදින බවක් තෙරුම් ගන්නෙ නැ අද බෞද්දයන් තමයි කෙන්දර , සාස්තර විස්වාස කරන්නෙ ගොඩාක් ම අනෙ මන්දා බන්........
මේකනම් පට්ට කතාව . සිරාවටම බෞද්ද කියාගන්න උන් තමයි බුදුහාමුදුරුවෝ කියපු දේ ඇරෙන්න අනිත් හැම දෙයක්ම කරන්නේ. ඔය හාමුදුරුවෝ කෙනෙක් ගැනත් කියල තියන්නේ .
හැබැයි යාළුවා , සිව්ර පොරව ගත්ත පලියටවත් හොරසිල් ගත්තා කියලවත් බෞද්දයෙක් වෙන්නේනම් නැහැ.

මෙකෙන් කතා කෙරෙන්නෙ බෞද්ධ ප්‍රජ්වක් ගැන නිසයි මම , එහෙම කිව්වෙ.
පුතා මම අගම්වල හරි වැරදි බව තිරණ්ය කරන්නෙ අගම්වල අනුගාමිකයන්ගෙ චරිතය සහා ඔවුනෙගෙ ඉගැන්විම්වල වලන්ගුබව, පිලිගතහැකි බව සහ සතය මත පදනම්ව මිසක් බොරු නාමික අනුගාමිකයගෙ හැසිරිම ගැනවත්, නිර්වචන දිහාවත් බලලා නෙමයි බව අවදාරනයෙන් කියන්න කැමති.
ඔබතුමන්ලාට විතරක් නෙමෙයි මෙ ප්‍රශ්නය තියෙන්නෙ අපිටත් මේ ප්‍රශ්නය පොදුයි, අර මම හැම තිස්සෙම කියනවා වගේ යක්ශයා ට්‍රොජ්න් හොස්ලා එවනවා ඇතුලෙන්ම ගෙම දෙන්න නමුත් සතය වටහා ගත් තැනැත්තා නිතරම ආලොකයෙ හැසිරෙනවා කිසිවකු කරත් අදුර අදුරු ලෙසම දකිනවා. ඉතින් අපි අපේ සතය ඉගැන්විම දිවිහිමියෙන් රැක ගනිමු එ උතුම් ඉගැන්විම් අපෙ ජිවිතවලට එකතු කරගෙන නපුර පරාජය කරමු
ඕබ සැමට දෙවියන්ගෙ පිහිට

සම්මා දිට්ටිය නැතිකම.
"සම්මා දිට්ටිය "කියන එක ඕබතුමා නිර්චනය කරන්නෙ කෙසෙද කියලත් අහනවද ?
"මිථ්‍යාදුෂ්ටිය" යන වචනය ඔබ ඕනෑතරම් අසා ඇතැයි සිතමි. ඉන් අර්ථවත් වන්නේ වැරැදි දැකීමයි. මිථ්‍යාදුෂ්ටි යන වචනය සංස්‌කෘත වචනයක් වන අතර මිචිඛාදිට්‌ටි යනු පාලි වචනයයි. එහි සිංහල වචනය වැරැදි දැකීමයි. එම වචනයේ යහපත් පැත්ත සම්‍යක්‌දුෂ්ටියයි. එම වචනය සංස්‌කෘත භාෂාවේ වන අතර පාලි භාෂාවෙන් සම්මාදිට්‌ටි යනුවෙන් දැක්‌වේ. එම වචනය සිංහලෙන් නිවරැදි දැකීම යනුවෙන් දක්‌වා ඇත.
ඔබ කොහොමද මේ දැක්‌ම හඳුනා ගන්නේ? කෙනෙකුට වැරැදි දැකීමක් ඇත්නම්, එවැනි දෙයක් තමන්ට තිබෙන බව ඒ පුද්ගලයාට දැනෙනනේ නැත. මන්ද ඒ පුද්ගලයා සිතන්නේ තම අදහස නිවරැදි බවයි. මෙම ලක්‍ෂණය ඕනෑම ක්‍ෂේත්‍රයකම දකින්නට ලැබේ.
උදාහරණයක් ලෙස කෙනෙකු දේශපාලන පක්‍ෂයකට පක්‍ෂපාතියි නම් එම පක්‍ෂය රටට ජාතියට කෙතරම් හානි කළද මේ පුද්ගලයාගේ කැමැත්ත තිබෙන්නේ එම දේශපාලන පක්‍ෂයටමයි.
කෙනකු සැබෑ තත්ත්වය පහදා දුන්නත් එය විශ්වාස කරන්නේ නැත. ගණන්ගන්නේද නැත. මේ ස්‌වභාවය පුද්ගලයෙක් පිළිබඳව වුවත් එසේමයි. සමහර දෙනාට මිනිසුන් තේරුම් ගැනීමට හැකියාව නැත. එක් පුද්ගලයෙක් තවත් කෙනෙක් පිළිබඳව දැඩි විශ්වාසයකින් කටයුතු කරන විට තවත් කෙනෙක් කීවොත් ඔය පුද්ගලයා එච්චර හොඳ කෙනෙක් නොවෙයි ප්‍රවේශමෙන් ඇසුරු කරන්න කියල. අර පුද්ගලයා කියන්නේ නෑ නෑ එයා හොඳම කෙනෙක් බවය. ඒ පුද්ගලයාගේ දුෂ්ටිය වැරැදි වුවත් හොඳ වූවත් නිවරැදි ලෙසයි ඔහු සිතන්නේ. කෙසේ වෙතත් ඔය අතරේ හොඳ අයත් ඉන්නවා. අප කළ යුත්තේ මධ්‍යස්‌ථව කටයුතු කිරීමයි. අප නොදන්නා කෙනෙක් පිළිබඳව සහතික කරන්න බැහැනේ. ඒවගේම අප නොදන්නා භාණ්‌ඩයක් ගැන හොඳයි කියන්නත් බැහැ. එසේම අප නොදන්න රටක් ගැන විශ්වාසයෙන් කතා කළ හැකිද? කෙසේවත් නොහැකිය. එසේනම් ඒ සෑමදේකම සොයාගත් නිවරැදි තොරතුරු තිබෙන්නට ඕනේ.
ඒ තොරතුරු සෙවීමේදී වූවත් තමන්ට වැරැදි තොරතුරු ලැබිය හැකිය. ඒ නිසා තමා හොඳ සිහි බුද්ධියෙන් කටයුතු කළයුතු වෙනවා. කිසිම දේක එල්බ ගැනීමක් නොකළ යුතුය. එනම්, තමන් යම් දෙයක් ගැන නියමාකාරයෙන් නොදැන සිටිමින් එය හොඳයි හෝ නරකයි කියා නිගමනය නොකළ යුතුය. අවශ්‍ය වන්නේ ඇත්තද, නැත්තද කියා විමසා බැලීමයි. ඒ සඳහා ප්‍රධාන වශයෙන් තිබිය යුතු දෙයකි. මධ්‍යස්‌ථ බව එය නොමැති නම් කොස්‌ගහට පොල්ගහ කීවත් පිළිගන්නවා. දෙල්ගහට පොල්ගහ කීවත් පිළිගන්නවා. එවැනි මිනිසුන් මේ සමාජයේ ඕනෑතරම් සොයාගත හැකිය. ඒ බව පසුගිය ජනාධිපතිවරණයේදීත් දැකගන්න ලැබුණා. වෙනත් කෙනෙක් යම් දෙයක් ගැන කියූ පමණින් විශ්වාස නොකළ යුතුය. ඒ පුද්ගලයා කී නිසා අර පක්‍ෂයට, ඒ පුද්ගලයාට ඡන්දය නොදැමිය යුතුය. තම පෞද්ගලික වාසි ගැන පමණක් සිතා ඡන්දය දැමීමෙන් එහි භයානක විපාක තම තමන්ටම බුක්‌ති විඳින්නට සිදුවනු ඇත.
"මිච්චාදිට්‌ටි භිCඛවේ පරමා වඡ්ජා" එනම් වැරදි දැකීම ප්‍රධානම වැරැද්දක් බව බුදු දහමේ දැක්‌වෙනවා. සමහරු දන් දෙනවට කැමැති නැහැ. සිල් සමාදන් වෙනවට කැමැති නැහැ. දෙමාපියන්ට සලකන එකට කැමතිත් නැහැ. පින්දහම් කරනවට කැමතිත් නැහැ. කෙටියෙන් සඳහන් කරනවා නම් කිසිම හොඳ දෙයක් කරන්නට ඉඩ දෙන්නේ නැත. කෙනෙක් එවැනි ආකාරයට ජීවත් වේ නම් ඒ පුද්ගලයාට යන්නට වෙනම අපායක් තිබිය යුතුමය. එම නිසා එවැනි වැරදි දැකීම් ඇති මිනිසුන් සමග ජීවත්වීමත් මහා පාපයක්.
"සම්මා දිට්‌ටි" යනු නිවැරදි දැකීමයි. නිවැරදි අවබෝධයයි. එය තමන්ට මහත් වු යහපතක් උදාකරනු ඇත. "සාරංඛ සාරතෝඤක්‌වා අසාරංඛ අසාරතෝ" සරු දේ සරු ලෙසත් නිසුරු දේ නිසරු හැටියටත් දකිමින් ජීවත්වීම ඉන් අදහස් කෙරේ. එවැනි අය සැපවන්ත ස්‌ථානවල උපත ලබන බව බුදුදහම සඳහන් කරයි.
ආගම දහම තෝරා ගැනීමේදී වුවත් නිවැරදි අවබෝධය තිබිය යුතුය. කෙනෙකුට උප්පත්තියෙන් ආගමක් තිබෙන්න පිළිවන් නමුත් ඒ පුද්ගලයාගේ නුවණ බුද්ධිය වැඩි දියුණු වනවිට නිවැරදි අවබෝධය ලැබෙන්නට පිළිවන ඒ නිසා සත්‍ය වූ ආගමක් අනුගමනය කිරීමට යොමුවේ. එවැනි ආකාරයට කටයුතු කරන්නේ තමන්ට අමුතු ලාභයක් ලැබෙන නිසා නොව නිවැරැදි වූ සත්‍ය හා සැනසීම ඇති නිසාය සමහරුන්ට ආගම වුවත් නිවැරදි ආකාරයෙන් තෝරා බේරා ගැනීමට හැකියාව නැත. ඒ නිසා වැරදි ඇදහිම් සහිත ආගම් අදහමින් අඳුරේ ඇලී ගැලී සිටිනු දක්‌නට ලැබේ. ඔවුන්ට කිසිමදාක සැනසීමක් ලැබෙන්නේ නැත.
මේ අනුව සෑම දෙයක්‌ම සෙයාබලා සිහිනුවණින් ක්‍රියාකළ යුතු වෙනවා. සාමාන්‍ය වහරේ කියමනක් තියනවා යකා ඔය කියන තරම් කලු නැහැ කියලා. එසේනම් ඉන් පැහැදිලි වන්නේ, ඈත කාලයේ සිට යකා පිළිබඳව සිතාගෙන සිටි ආකාරය නිවැරදි නොවන බවයි. අප සමාජයේ සමාජ සමහර විශ්වාස මිනිස් සිත්වලින් ඉවත් කිරීමට නොහැකි වී ඇත්තේ දැඩිව ග්‍රහණය කරගත් නිසාය. බලන්න, හුනෙක් චක් ගෑවොත්, බස්‌සෙක් කෑගැහුවොත්, කෑරළා හඬලෑවොත් සිත්නනේ එය යහපත් නොවන දෙයක් ලෙසය. පාලකයෙක් තමා සිටින ස්‌ථානයේ සියලු දෙනා තම අවශ්‍යතාව අනුව හසුරුවා ගන්නවා. විශාල පිරිසක් පාලනය කරන පාලකතුමා හූනෙක් චුත් ගාපු සැනින් එතුමාව හූනා විසින් පාලනය කරනු ලබනවා.
මේ නිසා නිරතුරුව සත්‍යය සොයන්න තමන් හරි, මම තමයි නිවැරදි යන මානසිකත්වයේ කොටුවෙන්න එපා. තමා නොදන්න දේ මේ ලෝකයේ කෙතරම් ඇද්ද? මේ ලෝකය පිළිබඳව අප දැනගත යුතු දේ කොතරම් ඇද්ද? ඒ නිසා අනුන් කියන දේත් අසා මධ්‍යස්‌ථව සිතා කටයුතු කරන්න. ඉවසීමෙන් සැනසීම ලැබෙනවා සේ විමසීමෙන් සත්‍යය දැනගත හැකිය. ඔබට විජයග්‍රාහී අනාගතයකට ආසිරි.
ගංගාරාම විහාරවාසී
පූජ්‍ය ගෝනදෙනියේ සීවලී හිමි

පුතා ඕබ තුමාට පිලිතුරක් දෙන්නම් මම මේ කතාවට හරිද![]()
ප්‍රශ්නයක් අහල නැහැනේ ? කැගැහුවට, දැගලුවට, බලෙන් කියලදෙන්න හැදුවට, ඔප්පුකරන්න ගියාට, මිනිමරුවට .... වැඩක් වෙන්නේ නැහැ .
ඇත්ත මොකක්ද කියල ලෝකෙම දන්නවා .
budusaranayi machan...
Thanx 4 Sharing,
බුදුගුණ අනන්තයි........
Rep +
ඕබෙ කියමන බුදුහාමුදුරුවන්ගෙ මුලික ඉගැන්විමට පටහැනිය ....
සියල්ල අනිත්යයි නම් බුදුගුන අනන්ත කියනන බැ නෙද? සර්වබාලධාරී දෙවිකෙනෙකු නම් අනන්ත එහෙම නැති නම් සදාකාලිකයි කියලා තියෙනවා therefore God's love is enternal

බලපන් ඔලුව අතගාල අං එනවද කියලමුලික ඉගැන්විමට පටහැනිය ....![]()
සියලු දේ අනිත්යයි ඇත්ත ඒත් බදුගුණ ,ධර්මය 'අකාලිකයි' සියලු කාලයනට පොදුයි. එහෙමත් නැත්තන් අනන්තයි. ඔක උගන්න්නෙ ඉතිපිසො ගාතාවෙ.
නොදන්න දේවල් ගැන කතා කරන්ඩ ගිහින් ගොන්කම පදර්ශනය කරන් නැතුව හිටියනමි තමයි හොද.![]()
මුන් ඉන්නෙ 16 සියවසේද මන්ද සර්වබාලධාරීන් ගැන විස්වාස කරන්නෙබලපන් ඔලුව අතගාල අං එනවද කියල