ලොව වෙසෙන විෂ අධිකම සතුන්

csnchana

Active member
  • Feb 17, 2018
    284
    130
    43
    ලොව වෙසෙන විෂ අධිකම සතුන්

    :Dලොව වෙසෙන විෂ අධිකම සතුන් 5ක්:D

    ආයුබෝවන් හැමෝටම!!!
    අපි කවුරුත් කැමතිනේ ලෝකයේ තියන අද්භුත භයානක දේවල් ගැන දැනගන්න, ඉගන ගන්න. හොඳයි එහෙනම් අද අපි ඔයාලට කියලා දෙන්න යන්නේ ලෝකයේ දැනට ජිවත්වන විෂ අධිකම සත්ව විශේෂ 5 ගැන.

    1. බොක්ස් ජෙලි ෆිෂ්
    2. කින්ග් කොබ්‍රා
    3. මාබල්ඩ් කෝන් ගොළුබෙල්ලා
    4. නිල් මුදු සහිත බූවල්ලා
    5. ඩෙත් ස්ටෝකර් ගෝනුස්සා
    ඉතින් ඔයා මේ විඩියෝ එක ඉවරවෙනකන්ම බැලුවොත් ඔයා නොදන්න ගොඩක් දේවල් ඉගන ගන්න පුලුවන් වේවි. මේවගේ විඩියෝස් හැමදාම බලන්න අපිව SUBSCRIBE කරලා එකතු වෙන්න. LIKE එකක් දාලා යාළුවන්ට බලන්න SHARE කරන්න අමතක කරන්නත් එපා.
    සුභ දවසක්!!!