ලොව වේගවත්ම අන්තර්ජාල පද්ධතිය

retroarc

Active member
  • Sep 19, 2014
    318
    59
    28
    Kurunegala
    ලොව වේගවත්ම අන්තර්ජාල පද්ධතිය

    fastest-internet-660x400.jpg

    ඇමරිකාවේ Minneapolis නගරයේ පදිංචිව සිටින මිනිසුන් 30000 කට ලොව වේගවත්ම අන්තර්ජාල පහසුකම පසුගිය සතියේ ලැබී ඇත.
    මෙම අන්තර්ජාල පද්දතියේ වේගය තප්පරයට ගිගාබයිට් 10කි. ඒ කියන්නේ පැය දෙකක චිත්‍රපටියක් තත්පරේ කට වැඩ අඩු වෙලාවකින් download කරගන්න හැකියාව ඇත. මෙම අන්තර්ජාල පද්ධතිය “Google Fiber “ වැඩසටහනට වඩා දහ ගුණයක් වේගවත් වන අතර සාමාන්‍ය අන්තර්ජාල පද්ධතියකට වඩා 200ය ගුණයක් වේගවත්.
    මේ වනවිට ඇමරිකාව හා ඔස්ට්‍රේලියාව වැනි රටවල් වල සාමාන්‍ය අන්තර්ජාල පහසුකමක වේගය තප්පරයට මෙගා බයිට් 30කි. ලොව වේගවත්ම අන්තර්ජාල පද්ධති වලින් 31 හා 42 වැනි ස්ථාන වලට ඇමරිකාව හා ඔස්ට්‍රේලියාව අනුපිලිවලින් පැමිණේ.
    “Gizmag” සමාගමින් සපයන මෙම අන්තර්ජාල පහසුකම, ජපානය හා දකුණු කොරියාව වැනි ලොව වේගවත් ම අන්තර්ජාල පහසුකම් ඇති රටවල් වලට වඩා ඉතාමත් වේගවත් වේ.
    මෙහි තිබෙන එකම අවාසිය?
    තප්පරයට ගිගාබයිට් 10ක අන්තර්ජාල පහසුකමක් ලාබෙට ගන්න බෑ. මේවන විට මෙම අන්තර්ජාල පහසුකම ලබාගන්නට මාසෙකට ඇමරිකානු ඩොල්ලර් 399යක් වැය වේ. එනම් රුපියල් 52,300ක් වේ! මෙය ගැලපෙන්නේ ව්‍යාපාර කටයුත් සදහා ය
     
    • Like
    Reactions: dark92b

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මට ප්‍රශ්නයක් තියෙනවා.. අපි හිතමු 100MB වලින් බෑවෙනවා කියලා ෆිල්ම් එකක්.. ඒත් බං හාඩ් එකට ඔච්චර ස්පීඩ් ඩේටා කොපි වෙන්නෙ නැහැනේ.. ඉතිං එතන අවුලක් තියෙනව නේද..? :sorry:
     
    asa4215

    Member
    Jan 27, 2015
    467
    23
    0
    B`gama
    ලොව වේගවත්ම අන්තර්ජාල පද්ධති වලින් 31 හා 42 වැනි ස්ථාන වලට ඇමරිකාව හා ඔස්ට්‍රේලියාව අනුපිලිවලින් පැමිණේ.

    lankawa keeveniyatada ?
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මට ප්‍රශ්නයක් තියෙනවා.. අපි හිතමු 100MB වලින් බෑවෙනවා කියලා ෆිල්ම් එකක්.. ඒත් බං හාඩ් එකට ඔච්චර ස්පීඩ් ඩේටා කොපි වෙන්නෙ නැහැනේ.. ඉතිං එතන අවුලක් තියෙනව නේද..? :sorry:

    මටත් ඔය සීන් එක හිතුනා නමුත් මචං ඔය කියන විදිහට ව්‍යාපාරික ස්තානයකටනම් පාවිච්චි වෙන්නේ ස්පීඩ් එක ශෙයා වෙනවා ඇති නේද?:yes: කොහොමත් එකෙක්ට පාවිච්චියටනම් ඕක හොඳ වැඩියි..
     
    hiranlahiru2015

    Well-known member
  • May 6, 2015
    1,341
    747
    113
    Gampaha
    මට ප්‍රශ්නයක් තියෙනවා.. අපි හිතමු 100MB වලින් බෑවෙනවා කියලා ෆිල්ම් එකක්.. ඒත් බං හාඩ් එකට ඔච්චර ස්පීඩ් ඩේටා කොපි වෙන්නෙ නැහැනේ.. ඉතිං එතන අවුලක් තියෙනව නේද..? :sorry:
    කොහොමත් එකපාර හාඩ් එකේ save වෙන්නෙ නෑ, ram එකට අරගෙන, ඊටපස්සෙ තම්යි, හාඩ් එකට දෙන්නෙ
     
    • Like
    Reactions: crazybuddy

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කොහොමත් එකපාර හාඩ් එකේ save වෙන්නෙ නෑ, ram එකට අරගෙන, ඊටපස්සෙ තම්යි, හාඩ් එකට දෙන්නෙ
    උත්තරේ හම්බෙලා තියෙන්නෙ බං..:D

    නැකැත් රාල;18468126 said:
    මටත් ඔය සීන් එක හිතුනා නමුත් මචං ඔය කියන විදිහට ව්‍යාපාරික ස්තානයකටනම් පාවිච්චි වෙන්නේ ස්පීඩ් එක ශෙයා වෙනවා ඇති නේද?:yes: කොහොමත් එකෙක්ට පාවිච්චියටනම් ඕක හොඳ වැඩියි..

    තෑන්ක්ස් මචං.. අදයි දැනගත්තෙ සිද්ධිය..:)
    REP 30+
    Welcome To EK
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,498
    3,497
    113
    සිංහලේ
    Korea n japan walada bn net speed ma
    Adee amaricawa 30 ganam nam lankaawa hena passe athi ne :O
    Habai lankaaweth 50mbps wage dena connection tiyenawa ne bng :P
    Amaricaawe 30mbps da bng
    Me 30mbps kiyanne server speed eka nemei wenna athi ne