ලොව වේගවත්ම අන්තර්ජාල සම්බන්ධතාවය අත්හදා බැලූ බව ඕස්ට්‍රේලියානු පර්යේෂකයින් පිරිසක් විසින් පසුගිය දිනෙක සඳහන් කරන ලදී. ඔවුන් විසින් හඳුන්වා දී ඇත Micro-combs නම් උපාංගය දැනට භාවිතා කරන fiber-optic network එකක් හා සම්බන්ධ කරමින් මෙම අත්හදා බැලීම සිදු කර ඇති අතර එහිදී ටෙරාබිට් 44.2 ( 44.2 Terabits s−1 ) තරම් අතිවිශාල වේගයක් ළඟා කරගැනීමට ඔවුන් සමත් වී ඇත. එය කොතෙක්ද කිවහොත් මෙම වේගය සහිත අන්තර්ජාල සම්බන්ධතාවයකින් ඔබට තත්පරයකට අඩු කාලයකදී HD movies දහසකට වඩා Download කර ගත හැකි වෙනු ඇත ....
වැඩි විස්තර මෙතනින බලන්න ....
https://www.nature.com/articles/s41467-020-16265-x
වැඩි විස්තර මෙතනින බලන්න ....
https://www.nature.com/articles/s41467-020-16265-x