ලොව වේගවත්ම කාර් 10(2013)
මොටර් රථ වලට කැමති අය අප කා අතරත් ඉන්නවා.එවැනි අයගේ කැමැත්ත හා දැනුම වෙනුවෙන් ලොව වේගවත්ම මෝටර් රථ 10 මම මේ ලිපියේ පෙල ගැස්වුවා.පැයට කිලෝමීටර 351ක වේගයක් ඇති maybach Exelero සිට ලොව වේගවත්ම මෝටර් රථය ලෙස ගිනස් වාර්ථාව උසුලන Bugatti veyron Super Sport මෝටර් රථය දක්වා විවිධ මෝටර් රථ ගැන රසවත් තොරතුරු රැසක් මෙහි
අඩංගු වේ.
10. Maybach Exelero (351KM/H)
10 වන ස්ථානය හිමි වන මෙම මෝටර් රථය මෙම ලයිස්තුවට නොගැලපෙනවා යැයි සිතන්නටත් පුලුවන්.එයට හේතුව maybach Exeleroමෝටර් රථ නිපදවා ඇත්තේ ගණනින් එකක් පමණක් වීමයි.ආසන දෙකේ වාහනයක් වන මෙය පණ ගැන්වෙන්නේ ට්ව්න් ටර්බෝ v12 එන්ජිමකිනි.Fulda tires ආයතනය මගින් නිපදවන ටයර් පරීක්ෂා කිරීම සඳහා භාවිතා කිරීමට මෙම මෝටර් රථය
නිපදවා තිබෙනවා.
09. Aston Martin One-77(354KM/H)
දොර 2කේ මෝටර් රථයක් වන මෙය මුල් වරට කරළියට පැමිණියේ 2008 වසරේ පැරිස් මෝටර් ෂෝ හි දීයි.නමුත් මෙය සම්පූර්ණ අනාවරණය වන්නේ 2009 ජිනීවා මෝටර් ෂෝ මගිනි.මෙම මෝටර් රථය නිපදවා තිබෙන්නේ 77ක් පමණයි.එකක් $ 1 796 530 බැගින් අළෙවි කර තිබෙනවා.ලීටර
7.3v එන්ජිම සහ කාබන් ෆයිබර් monocoque චැසිය මෙය ලොව ප්රභලම මෝටර් රථ වලින් එකක් බවට පත් කර තිබෙනවා.තත්පර 3.5 කදි පැයට සැතපුම් 60 ක වේගයක් ලබාගන්නට one-77 ට හැකියි.Asphalt,NFS සහ GT Racing වැනි පරිගණක ක්රීඩා වලද මෙම මෝටර් රථය දක්නට ලැබෙනව.
08. Gumpert Apollo(360KM/H)
4163 cc bi-turbo intercooled එන්ජිමකින් මෙය බල ගැන්වෙනවා.මෙ ලයිස්තුවේ බොහෝ වාහන මෙන් මෙයත් ආසන දෙකකින් සමන්විතයි.ජර්මන් සමාගමක් වන Gumpert SportwagenmanufactureGmbH විසින් මෙය නිපදවා තිබෙනවා.මෙහි සඳහන් කළ යුතු
තවත් වැදගත් දෙයක් වන්නේ මෝටර් රථ ධාවන තරග වලට වැඩියෙන් භාවිතා වුවත් apollo යනු street legal මෝටර් රථයක් වීමයි.
07. Lamborghini Aventador(370KM/H)
ඩුබායි පොලීසියේ බහුලව භාවිතා වන මෝටර් රථය Lamborghini Aventador හෙවත් මෙම කාරයයි.මෙය වේග 7කින් සමන්විත single clutchහා semi automatic සහිත මෝටර් රථයකි.මුල් වරට මෙය කරළියට එන්නේ 2011 ජිනීවා මෝටර් ෂෝ හීදීයි.මෙහි සංස්කරණ කිහිපයක්ම Lamborghini සමාගම විසින් නිකුත් කර තිබෙනවා.2013 ෂැංහායි මෝටර් ෂෝ හි හඳුන්වා දුන්
Aventador LP-570-4 50 anniversario මෝටර් රථයෙන් ඔවුන් නිපදවා ඇත්තේ 100ක් පමණයි.
06. pagani Hauyra (372KM/H)
ජනප්රිය pagani zonda මෝටර් රථයෙන් අනතුරුව නිකුත් වන pagani Hauyra මෝටර් රථයත් ජනප්රියත්වයට පැමිණ තිබෙනවා.Mercedes Benz 5,980cc ට්වින් ටර්බෝ එන්ජිමක් මෙය සතුයි.තවද 730 metric horsepower බලයක් මෙම එන්ජිමමගින් නිපදවෙනවා.මෙහි වටිනාකම $ 1,300,000k පමණ වනවා.මම මෝටර් රථය ඉතාලියේ නිශ්පාදනයක්.තත්පර 3.3 කදී පැයට සැතපුම් 60ක වේගයකට ලඟාවීමට Hauyraට හකියාව තිබෙනවා.
05. Zenvo Automotive(375KM/H)
2004 වර්ෂයේ ආරම්භ වූ අලුත් සමාගමක් වන Zenvo සමාගමේ නිෂ්පාදනයක් වන මෙම සුපිරි මෝටර් රථයෙන් ඔවුන් නිපදවා තිබෙන්නේ 15ක් පමණයි.Turbocharged සහ Supercharged 7.0L v8 එන්ජිමකින් පණ ගැන්වෙන Zenvo මෝටර්රථය වේග 6කින් සමන්විතයි.ඩොලර් මිලියන 1.8කට පමණ මෙහි මිළ නියම වී තිබෙනවා.
04. SSC Ultimate Aero XT (414KM/H)
Bugatti veyron මෝටර් රථයේ ආගමනයට පෙර Shelby Super Cssc හෙවත් SSC ආයතනය ලොව වේගවත්ම මෝටර් රථ නිශ්පාදන සමාගම ලෙස ගිනස් වාර්ථාව ලබාගෙන සිටියා.ලීටර 6.94 ට්වින් ටර්බෝ එන්ජිමක් Aero මෝටර් රථය බල ගැන්වෙනවා.තත්පර 2.78කින් පැයට සැතපුම් 60ක වේගයක් ලබා ගැනීමට එම බලය ප්රමාණවත් වේ.
03. Koenigsegg Agera(418KM/H)
ස්වීඩන නිශ්පාදනයක් වන මෙම මෝටර් රථය මුලින්ම කරළියට පැමිණියේ ලීටර 4.7 V8 එන්ජිමක් සමග වුවත් පසුව එය ලීටර 5 ට්වින් ටර්බෝ එන්ජිමකටමාරු කර තිබෙනවා.තත්පර 3.1කින් පැයට සැතපුම් 62ක වේගයක් ලබා ගැනීමට පුළුවන්.මෙම මෝටර් රථය 2013 සංස්කරණ මගින් කාබන් ෆයිබර් රෝද සහ මෙහි හැඩය ගැන තව දුරටත් අවධානය යොමු කරන බව සමාගම පවසනවා.අනෙක් සුපිරි මෝටර් රථ මෙන් නොව සුළගේ ප්රතිරෝධය මැඩලීමට මෙහිදී වයු පීඩනය යොදාගෙන තිබෙනවා.
02. Hennessey Venom GT(427KM/H)
ලොව "Quickest modified production car"එක ලෙස ගිනස් වාර්තාව පිහිට වීමට සමත් වී ඇත්තේ මෙම Venaom GT මෝටර් රථයයි.තත්පර 13.63කදී පැයට සැතපුම් 300ක වේගයකට ළගා වීම එම වාර්තාවට මං පාදා තිබෙනවා.නවීකරණය කරන ලද lotus exige චැසියකින් සහ බොඩි එක මෙම මෝටර් රථයට බර අඩු බවට උර දී තිබෙනවා.ලීටර 7.0 ට්වින් ටර්බෝ එන්ජිමක් මෙම මෝටර් රථයට බලය සපයනවා.
01. Bugatti veyron Super Sport(431KM/H)
මෙම ලයිස්තුවේ මුල් තැන හිමි වන්නේ Bugatti veyron Super Sport මෝටර් රථයටයි.ප්රංශයේ Bugatti Automobiles ආයතනය විසින් මෙය නිපදවා තිබෙනවා.මෙය ලොව වේගවත්ම Street-Legal මෝටර් රථයයි.veyron හි සංස්කරණ 4ක් නිකුත් වී තිබෙනවා.Sang Noir,Black carbon 2011 නිකුත් වූ Merveilleux සහ 2012දී නිකුත් කල Le Saphir Bleu ඒවායි.
හොරෙන් උස්සපු එකක්.
ඒත් කොපි කර ගන්න බැරි උනා සයිට් එකෙන්.ටයිප්ම කරන්න උනා.
මහන්සියට උදව්වක් කරන්ඩෝ.........