ලොව වේගවත්ම Graphic processor රය Nvidia වෙතින් ලගදීම
ලොව මෙතෙක් නිපදවූ වේගවත්ම ග්‍රැෆික් ප්‍රොසෙසරය නිපදවීමට Nvidia සමාගම සමත්ව තිබෙනවා මෙය අඩංගු මීලග පරම්පරාවේ නවතම ග්‍රැෆික් කාර්ඩ් එක නම් කර ඇත්තේ NVIDIA's GeForce GTX 580 නමින්
මෙහි තාපය පිට කිරීම සදහා නවතම "vapor chamber cooling system" තාක්ශණය යොදාගෙන තිබෙනවා මෙහිදී සාම්ප්‍රදායික ප්‍රොසෙසර් fan එකකට අමතරව ජලයද යොදාගෙන තිබෙනව.
විශේෂාංග :
772MHz clock speed
512 processing cores
192.4GBps memory bandwidth,
courtesy of 1.5GB of GDDR5 clocked at an effective rate of 4GHz.
මේ සදහා අන්තර්ජාලයේ විවිද මිල ගනන් ඉදිරිපත් කර තිබෙන අතර (නිල වශයෙන් වෙළදපොලට ඉදිරිපත් කර නැත ) එයින් අඩුම අගය $499 (Rs.55'000+)වේ.
rep++ if you like my post.....

eaka godak 3D designing walata wage hodayi eath game gahanna mama hithanne GTX580 thama set wenne
anika GTX295 support karanne direct X 10 ne , GTX580 direct X 11 support 