ලොව වේගවත්ම Graphic processor රය Nvidia වෙතින් ලගදීම

nadeendra

Active member
  • Jan 19, 2007
    465
    165
    43
    Gampaha
    ලොව වේගවත්ම Graphic processor රය Nvidia වෙතින් ලගදීම

    10x1107ikub234nvida.jpg


    ලොව මෙතෙක් නිපදවූ වේගවත්ම ග්‍රැෆික් ප්‍රොසෙසරය නිපදවීමට Nvidia සමාගම සමත්ව තිබෙනවා මෙය අඩංගු මීලග පරම්පරාවේ නවතම ග්‍රැෆික් කාර්ඩ් එක නම් කර ඇත්තේ NVIDIA's GeForce GTX 580 නමින්

    මෙහි තාපය පිට කිරීම සදහා නවතම "vapor chamber cooling system" තාක්ශණය යොදාගෙන තිබෙනවා මෙහිදී සාම්ප්‍රදායික ප්‍රොසෙසර් fan එකකට අමතරව ජලයද යොදාගෙන තිබෙනව.

    විශේෂාංග :
    772MHz clock speed
    512 processing cores
    192.4GBps memory bandwidth,
    courtesy of 1.5GB of GDDR5 clocked at an effective rate of 4GHz.

    මේ සදහා අන්තර්ජාලයේ විවිද මිල ගනන් ඉදිරිපත් කර තිබෙන අතර (නිල වශයෙන් වෙළදපොලට ඉදිරිපත් කර නැත ) එයින් අඩුම අගය $499 (Rs.55'000+)වේ.






    rep++ if you like my post.....
     

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    ගේම(ර්)ස්ලාට හොඳ නිව්ස් එකක් වෙයි .....
    තැන්ක්ස් මචං
    ......
     

    nishu112

    Well-known member
  • May 4, 2008
    2,056
    343
    83
    Planet Earth
    විශේෂාංග :
    772MHz clock speed
    512 processing cores
    192.4GBps memory bandwidth,
    courtesy of 1.5GB of GDDR5 clocked at an effective rate of 4GHz.


    menna GTX295 eke spex,

    Processor Clock (MHz) 1242 MHz
    CUDA Cores 480 ( 240 per GPU )
    Memory Bandwidth (GB/sec) 223.8GBps
    Standard Memory Config 1.792GB GDDR3 ( 896MB per GPU )


    meka danata SL rupees, 73,000k witara..

    menna GTX580 eke spex,

    Processor Clock (MHz) 1544 MHz
    CUDA Cores 512
    Memory Bandwidth (GB/sec) 192.4GBps
    Standard Memory Config 1.536GB GDDR5


    umba daapu spex ekka baladdi, danata tiena hondama ekata wada specs aduine ban..
     

    nadeendra

    Active member
  • Jan 19, 2007
    465
    165
    43
    Gampaha
    menna GTX295 eke spex,

    Processor Clock (MHz) 1242 MHz
    CUDA Cores 480 ( 240 per GPU )
    Memory Bandwidth (GB/sec) 223.8GBps
    Standard Memory Config 1.792GB GDDR3 ( 896MB per GPU )


    meka danata SL rupees, 73,000k witara..

    menna GTX580 eke spex,

    Processor Clock (MHz) 1544 MHz
    CUDA Cores 512
    Memory Bandwidth (GB/sec) 192.4GBps
    Standard Memory Config 1.536GB GDDR5


    umba daapu spex ekka baladdi, danata tiena hondama ekata wada specs aduine ban..


    uba kiyana eketh aththak thiyenawa net eke thiyana widihata GTX580 thama world fastest single processor VGA eka not the powerful one.
    GTX295 powerful wage :cool: eaka godak 3D designing walata wage hodayi eath game gahanna mama hithanne GTX580 thama set wenne :lol: anika GTX295 support karanne direct X 10 ne , GTX580 direct X 11 support :yes::yes:

    mama price damme thibuna aduma gaana gaana wenas wenna puluwan


    gtx.png