ලොව සරාගිතම හැකර්

බකුනා

Well-known member
  • Apr 24, 2012
    1,847
    192
    63
    29
    අවතැන් වෙලා ඉන්න
    ලොව සරාගිතම හැකර්

    944267_547019065339617_1144709319_n.jpg


    දැකපු ගමන් නිකං අහිංසකයි වගේ නේ පේන්නේ.
    විසි තුන් හැවිරිදි "Kristina Svechinskaya" ලොව සරගිතම හැකර් ලෙස හදුන්වන්න පුළුවන්. ඇය 1989 පෙබරවාරි 16, වැනිදා රුසියාවේ උපත ලබා තිබෙන්නේ. Zeus යන Trojan වැඩසටහන බාවිතා කරමින් Kristina ඇතුළු තවත් කිහිප දෙනෙක්ගෙන් සමන්විත කණ්ඩායමක්, ඇමෙරිකානුවන්ගේ ගිණුම් වලින් ඇමෙරිකන් ඩොලර් මිලියන තුනක් හා එක්සත් රාජදානියේ බැංකු ගිණුම් වලින් ඩොලර් මිලියන නවයකට වැඩි මුදලක් ලබාගැනීමට වැරදිකරුවන් උනා.

    වැඩි විස්තර සඳහා - http://en.wikipedia.org/wiki/Kristina_Svechinskaya


    source -FB