...ලොව සුදු සත්තු...

...ලොව සුදු සත්තු...

සත්තු විවිධ වර්ණයෙන් යුක්තය. මේ වර්ණ ලැබෙන්නේ ඔවුන්ගේ ජාන සැකැස්ම හේතුවෙනි. වර්ණය ඇතිකරණ ජානය ප‍්‍රමුඛ නොවී එය නිලීන වූ විට සත්තු සුදු පැහැති වේ. :shocked: ඔවුන් ඇල්බිනෝ හෙවත් ඇලි සතුන් ලෙස හඳුන්වයි. :yes: මේ ලෝකයේ සිටින සුද පැහැති සතුන් කිහිප දෙනෙකි.

011bx.jpg

මේ ගෙඹි මවට ලැබුණු පැටවුන් 19 දෙනාම ඇල්බිනෝ සතුන් වූයේ ස්වභාවිකව නොවේ. පර්යේෂණ කාර්යයක් සඳහා විකිරණ වලට ගෙඹි මව බඳුන්වීමේ ප‍්‍රතිඵලය වූයේ ඇලි පැටවුන් බිහිකිරීමයි.:eek:

021kmg.jpg

කිඹුලන් ලක්ෂ 20 ක් පමණ දක්නට ලැබෙන ඇමරිකාවේ හමුවූ ඇලි කිඹුලෙකි මේ. වයස අවුරුදු 14 කි

031zs.jpg

අපි‍්‍රකාවේ බි‍්‍රස්ටල් සත්වෝද්‍යානයේදී මේ ඇලි පෙන්ගුවින් උපතලබා ඇත්තේ 2002 වර්ෂයේදීය

041hw.jpg

ඕස්ටේ‍්‍රලියාව අවට මුහුදේදී ඇලි නිල් තල්මසකු තමන් මේ වනවිට තිස් වතාවක් දැක ඇති බව එරට තල්මසුන් සුරැකීමේ සංගමය පවසයි. මේ ඔවුන් ඉදිරිපත් කැර ඇති එක් ඡායාරූපයකි. :yes:

051tq.jpg

ඉතා කෙටි ආයුකාලයක් ඇති ලේනුන් අතර ද ඇලි සතුන් බිහිවන බව මෙම ඡායාරූපයෙන් තහවුරු වේ.

071ph.jpg

ඕස්ටේ‍්‍රලියාවෙන් හමුවූ මේ ඇලි කැන්ගරුවාගේ වාස භවන වී ඇත්තේ එරට ජාතික සත්ත්වෝද්‍යානයයි.

66189022.jpg

මෙම ඇලි මුව දෙන වාර්තා වන්නේ ජර්මනියෙනි.

20326946.jpg

මේ ඇලි පෙලිකන් සිටින්නේ බ‍්‍රසීලයේය.

92876220.jpg

නිල් පැහැති මුහුදු කකුළුවන් අතරින් මේ ඇලි කකළුවා හමුවී ඇත්තේ ඇමරිකාවේ වර්ජිනියා ප‍්‍රාන්තය ආසන්න මුහුදෙනි.

101br.jpg

ඇලි මොණරා හමුවී ඇත්තේ චීනයෙනි. :shocked:

111hcf.jpg

ඇලි ගෝරිල්ලා බාසිලෝනා නගරයේ සත්ත්වෝද්‍යානයේ සිටියි.
කොහොමද ලස්සන....:lol:

121aa.jpg

මේ සීබ‍්‍රා සත්ත්වයාගේ ශරීරයේ කළු පැහැති රේඛා පිහිටා ඇත්තේ ලා පැහැයෙනි. ඒ ඇලි බව හේතුවෙනි.

92287293.jpg

ඇලි ජිරාෆයා තම වරිගයාගෙන් වෙනස් වර්ණයක් ගත්ත ද අලංකාර සත්ත්වයෙකි.

95283742.jpg

මේ ඇලි ඔටු පැටවා ඉපදී මාස කිහිපයකි.

35408294.jpg

නිශාචර පක්ෂියකු වූ මේ බකමූණා රාති‍්‍රයේදී හොඳින් පෙනෙන තරමටම ඇලි බව නිසා සුදු පැහැති වූ සත්ත්වයෙකි.

උපුටා ගැනීම - ලOකාදීප

:yes::yes::yes::yes::yes:

බලලා comment එකක් එහෙම දාලා යන්න... :rolleyes:
 
Jul 10, 2011
5,011
473
0
friendly bump

අනේ පලයං අනාතයෝ යන්න..උඹ දන්න යාලුකම..කෙල්ලේක් කියලා හිතාගෙන ආවා මෙතන රො‍ටු හලන්න..
ගිහිං බ්ලු එකක් බලලා අතේ ගහලා නිදාගනිං පොන්ස් ත්‍රෙඩ් එක කන්නෙතුව..:growl: :rofl:

~Pirate~

Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    බොරලුගොඩ මහතා;14297275 said:
    අනේ පලයං අනාතයෝ යන්න..උඹ දන්න යාලුකම..කෙල්ලේක් කියලා හිතාගෙන ආවා මෙතන රො‍ටු හලන්න..
    ගිහිං බ්ලු එකක් බලලා අතේ ගහලා නිදාගනිං පොන්ස් ත්‍රෙඩ් එක කන්නෙතුව..:growl: :rofl:

    :shocked: මොකද බෝල මේ?????:no::no:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    බොරලුගොඩ මහතා;14297275 said:
    අනේ පලයං අනාතයෝ යන්න..උඹ දන්න යාලුකම..කෙල්ලේක් කියලා හිතාගෙන ආවා මෙතන රො‍ටු හලන්න..
    ගිහිං බ්ලු එකක් බලලා අතේ ගහලා නිදාගනිං පොන්ස් ත්‍රෙඩ් එක කන්නෙතුව..:growl: :rofl:

    උඹලට ගෑනු හතක් තියාගන්න හොඳයි, අපි බම්ප් එකක් දැම්මම වැරදියි, පලයන් යන්න ගොන් මීහරකා:frown:
     
    Jul 10, 2011
    5,011
    473
    0
    උඹලට ගෑනු හතක් තියාගන්න හොඳයි, අපි බම්ප් එකක් දැම්මම වැරදියි, පලයන් යන්න ගොන් මීහරකා:frown:

    අනේ පලයන් අනාතයා යන්න..තොපිට මොන ගැහෙණු ද..සදා ලිද පමණය් අමනයාට..:lol: :P
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    බොරලුගොඩ මහතා;14297425 said:
    අනේ පලයන් අනාතයා යන්න..තොපිට මොන ගැහෙණු ද..සදා ලිද පමණය් අමනයාට..:lol: :P
    :lol::lol: කුරානෙ ලියලා තියෙන්නෙ එහෙමද?:lol::lol:
     
    Jul 10, 2011
    5,011
    473
    0
    :lol::lol: කුරානෙ ලියලා තියෙන්නෙ එහෙමද?:lol::lol:

    රිදිලා අනාතයට රිදිලා..බූරුවට කතාකරන්න නැති උනොත් ඕව තමයි කතා...
    ගිහිල්ලා 2.5 ලොලි පප් එකක් සූප්පු කරලා අම්මට කියලා හොද නැලවිලි ගීයක් අහලා අම්මගේ උකුලේ නිදාගනින් පොන්ස්.. :rofl:

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    බොරලුගොඩ මහතා;14297715 said:
    රිදිලා අනාතයට රිදිලා..බූරුවට කතාකරන්න නැති උනොත් ඕව තමයි කතා...
    ගිහිල්ලා 2.5 ලොලි පප් එකක් සූප්පු කරලා අම්මට කියලා හොද නැලවිලි ගීයක් අහලා අම්මගේ උකුලේ නිදාගනින් පොන්ස්.. :rofl:

    එල,, පස්සෙ මේ ගැන කතාකරමු:lol: