toblerone witharai ban othana hodama eka. eke honey eka nam patta. habei oka kalama epa wela inne
edana මේක ඉවරයි බංකොලොත්Kandos Edna Ritzbury Revelo bump
Ow ne. kalekin dekke na kohewath.
edana මේක ඉවරයි බංකොලොත්
------ Post added on Feb 22, 2021 at 8:45 AM
ade bn, math ehemai. Mars nam mala jarawak ban. suger wedii eke.ආස dark ඒවට, ගනන් වැඩි හින්දා සල්ලි දීලා කන්නේ රිට්ස්බරි ඩාර්ක් cooking චොකලට්
ගෙවල් පැත්තෙ නේද කැන්ඩොස් ෆැක්ටරිය තියෙන්නෙඒ උනාට මට නං රස උපාලී කැන්ඩොස්
සිරාවටද කිව්වෙ බං?මට මතකයි ඒ කාලෙ (1995 වගේ) කැන්ඩොස් වලට වඩා රහට තිබ්බෙ ඵඩ්නා..පස්සෙ මොකක්ද මංද හුටපටයක් වෙලා ඵඩ්නා නැති වුනා ඵකපාරට..කැන්ඩොස් ළගකදි නම් කෑවෙ නෑ..ඒ උනාට මට නං රස උපාලී කැන්ඩොස්
Edna pattaaසිරාවටද කිව්වෙ බං?මට මතකයි ඒ කාලෙ (1995 වගේ) කැන්ඩොස් වලට වඩා රහට තිබ්බෙ ඵඩ්නා..පස්සෙ මොකක්ද මංද හුටපටයක් වෙලා ඵඩ්නා නැති වුනා ඵකපාරට..කැන්ඩොස් ළගකදි නම් කෑවෙ නෑ..