ලොව_ආරක්ෂිතම_ගුවන්යානය

Elakiri Pora

Well-known member
  • Feb 7, 2012
    1,158
    380
    83
    ලක්බිම/ලoකාදීප
    ලොව_ආරක්ෂිතම_ගුවන්යානය

    ලොව ආරක්ෂිතම ගුවන් යානය ගැන විස්තර ටිකක්.. නම Air Force One...දන්නවනේ මේකේ යන එන හාදයා.. එසේ මෙසේ පොරක් හෙම නෙවේ.. ඇමරිකානු ජනාධිපති..


    තට්ටු හයක ගොඩනැගිල්ලක මෙන් උසකින් යුත් මෙහි ඇතුළත වර්ග අඩි 4000ක පමණ ඉඩකින් යුතුයි. මෙහි ඇමරිකානු ජනාධිපතිවරයාටම වෙන් වූ Conference Room,කෑම කාමර, පුද්ගලික නවාතැනක්, ජේෂ්ඨ කාර්ය මණ්ඩල සදහා කාර්‍යාල, සුපිරි දොස්තරලා ඉන්න නවීන පහසුකම් සහිත කුඩා රෝහලක්, මාධ්‍ය හමුවක් සදහා වෙනම Media Room, මුළුතැන්ගෙවල් දෙකක් (විවිධ ආහර වට්ටෝරු 100ක් සෑදිය හැකි ), සියළුම සoඛ්‍යා පරාස වලින් යුත් FM සහ TV නාලිකා සහිත මෙව්වා.. ආරක්ෂක පද්ධතිය ගැන පොටෝ බැලුවම තේරෙයි.. ඇඩෙයි.. මන් හෙන ගේමක් දීලා මේකට රින්ගුවේ.. මාට්ටු උනා.. පොලිස් කාරයෙක්ට ජරාවක් දීලා පැන්නා..:rofl:

    rtr39v8b.jpg


    air%20force%20one%20wings.png


    skitch%20air%20force%20one%20fixed.png


    one%20more%20time.jpg


    attic.png


    body%20of%20the%20plane.png


    pilot%20fixed%20skitch.png


    steps-4.png


    obama%20plane.png


    situation%20room.png


    flying%20oval%20office.png


    furniture%20skitch.png


    plane%20tv.png


    85%20phones.png


    phones%20plane.png


    seal%20air%20force%20one.png


    මෙන්න වීඩියෝ එක:cool:


    Source: http://www.businessinsider.com
     
    Last edited:

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    monawa unath, plane eka tikak ara f14 f22 eka tikak happunoth kadagena yata wenawa hehe.