ලොව_කැලබු_පිටසක්වල_ජීවියාගේ_සමිමුඛ සාකචි

r runner

Member
May 12, 2015
2,396
781
0
සමහරු විකාරයක් වගෙ දකින්න උත්සහ කලාට මට නම් මේ විෂය ගැන තියෙන්නෙ පුදුම ආශාවක් කුතුහලයක් .. තැන්ක්ස් බ්‍රෝ අපිත් එක්ක ෂෙයා කර ගත්තට..රෙප් ඇඩඩ් 3+++
 

aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    පිටසක්වල ජීවියත් ලොකු ලයින් එකක් දෙන සීන් එකක් වගේ පේන්නෙ කටින් අපිව බය කරල තියාගන්න. මූත් අපේ එලකිරි උන් වගේ කටින් බතල හිටවන එකෙක්ද කොහෙද
     

    Franklin EK

    Well-known member
  • Mar 5, 2017
    4,542
    1,000
    113
    කැලෑවක

    "මම විස්වාස කරනවා දෙවිවරු කියන්නෙත් පිටසක්වල ජීවීන් කියලා"මමත් මෙහෙම හිතනවා.. තව අපේ බුදුහාමුදුරුවෝ දේශනා කල දිව්‍ය ලෝක කියන්නේ වෙනත් ග්‍රහලෝක කිලත් හිතෙනවා...

    :yes::yes::yes::yes:
     

    PLKX

    Active member
  • Sep 12, 2016
    208
    229
    43
    ගම්පහ
    පිළිතුර - මා ජීව විද්‍යාත්මක සත්ත්වයෙකු නොවේ
    මේක ඇත්තක්නම් බටහිර විද්‍යාව නිකම්ම පුස්සක් වෙනවා:eek:
     

    Ambatta

    Active member
  • Jun 27, 2016
    453
    95
    28
    54e463bdcf91b_thumb900.jpg
     

    Ambatta

    Active member
  • Jun 27, 2016
    453
    95
    28
    සමහරවිට පුතිවියෙ එක එක අවශ්යතා වලට රොබෝල හදනව වගෙ, එයාලගෙ අවශ්යතා වලට වෙනම ඩිසයින් කරල ජීවීන් නිර්මානය කරනව ඇති , ඒකද දන්නෙ නෑනි ඒකට අවයව එහෙම නැත්තෙ, ඒක ඩිසයින් කරල ඇත්තෙ ඔය වගෙ රවුම් ගහන වැඩ වලට වෙන්න ඇති...
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,132
    5,448
    113
    dan api earth eke api minissu innawa wage ape science technology ekak thynawa wage thawa ewa athi bn me wage ithin rupayen science tech walin wenas ewa
     

    Similar threads