ලොව_කෑතම_නත්තල්_ගස

Vandey

Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    හදනවා නම් ලස්සනට හදන්න ඕන. බැරිනම් බැරි ලබ්බ නොකර පාඩුවේ ඉන්න ඕන. :sorry::sorry::dull::dull:

    රන්න පොනිල් අතගහන හැම වැඩේම ඔහොමයි. :no::no:

    ඕක හරියට කරපු එක වැඩක් කිහාන් බලන්න. :no::no:

    කාලකන්නියා :growl::dull::dull:
    කමක් නෑ මහින්ද එලෙව්වානේ. ඒක හිතලාවත් සතුටු වෙයන් :lol:
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,661
    25,678
    113
    රෝසි ආච්චි;21029547 said:
    oka podi drama ekak ban, munta time madi una oka hadaganna, ita passe thama oya nawaththanna kiyala case damme :P dawas 3-4k idala apahu patan gaththa. dan iwara karaganna bari unama kiyanna puluwanne nawaththanna kiyala minissunge unanduwa adu karapu nisai, dawas 3-4k nasthi karapu nisai iwara karaganna bariune kiyala :lol:

    mama predict karapu eka ada hadapu un news walata kiwwa kiyapanko :lol:
     

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    රෝසි ආච්චි;21058813 said:
    mama predict karapu eka ada hadapu un news walata kiwwa kiyapanko :lol:
    ඔය වගේ ලොකේ හොල්ලන ප්‍රොජෙක්ට්ස් නිකන් ආවට ගියාට කුරුන් ගුරුන් වගේ පොරවල් කරන්නෙ නෑනේ... ඔවාට මෑන් ඩේ ඈස්ටිමේශන්ස් කරලා පට්ට ඉන්ජිනියර්ස්ලා නේ වෑඩේ බාරගන්න ඈත්තේ. නත්තල් වලට කලින් කරන්න බෑරිනම් මොන ලබ්බකටද පටන් ගත්තේ. ආන්ඩුව වගේම තමයි උන් කරන හෑමදේම. ෆේල්.
     

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    ලෝකෙ උසම Dildo එක නේද මේ? :lol: :P
    57a27ad213000029007c2d13.jpeg
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ȜMA X;21058765 said:
    me meet wada kathai lagata ban :lol: haiyooo salli. unp gobbayo wadak koroth ohomamai

    හදපු ටිකෙනුත් බාගෙකට වත් ලයිට් දාල නෑනෙ යකො... :eek:
     

    PhoenixSL

    Member
    Feb 18, 2015
    1,157
    304
    0
    ඔය වගේ ලොකේ හොල්ලන ප්‍රොජෙක්ට්ස් නිකන් ආවට ගියාට කුරුන් ගුරුන් වගේ පොරවල් කරන්නෙ නෑනේ... ඔවාට මෑන් ඩේ ඈස්ටිමේශන්ස් කරලා පට්ට ඉන්ජිනියර්ස්ලා නේ වෑඩේ බාරගන්න ඈත්තේ. නත්තල් වලට කලින් කරන්න බෑරිනම් මොන ලබ්බකටද පටන් ගත්තේ. ආන්ඩුව වගේම තමයි උන් කරන හෑමදේම. ෆේල්.

    පොනිල් හාමුගේ අපලේ තමයි..:yes::yes::sorry::sorry:

    ඌ නං උපන් ගෙයි කරුමක්කාරයෙක් :lol::lol:

    කොහොමහරි නත්තලටත් බැනුම් ඇහුවා :lol::lol::lol:
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    15665951_1229940520419363_3225531493428975693_n.jpg


    මොන ලැඡ්ඡාවක්ද යකෝ රනිල් ගෙයි,අර්ඡුනගෙයි ඇදුම් ගලවල හෙලුවෙන් හිටියා නම් මීට වඩා නම්බුයි මේ මොන නවනින්ගිරාවක්ද ? මුන්ට හදන් යනකොට ගත්ත උස වැරදිලා අග ත්‍රිකොණ ගතිය ගන්න ගියානම් උස අඩුවෙනවා දැන් පිට්ටු බම්බුව වගේ නැත්තම් නබිසියාගේ කොන කපපු පයි* වගේ මේකෙන් කියන්නේ වරායේ එවුන්ට ප්ලෑන් එකකට මෙසරිමන්ට් වලට වැඩක් කරගන්න බෑ නැත්තම් ප්ලැන් එක හදපු එකාට ගණන් බෑ.:lol::lol:
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    මහින්දය ගොන් වැඩ කරද්දි උගේ පැත්තෙ උන් සද්ද නෑ අනික් උන් හිනා වෙනව රනිල් ගොන් වැඩ කරද්දි උගෙ පැත්තෙ උන් සද්ද නෑ අනිත් පැත්තෙ උන් හිනා වෙනවා. ඉතින් කොහොමද කියහන්කො රටක් හැටියට ඉස්සරහට යන්නෙ කියල.
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,087
    5,877
    113
    canada
    කෝ අර හද සලකුණට පුක දෙන්න ගිය කොල්ලෝ සෙට් එක
    අර පවුල එක්කම ගිහින් කතිරේ ගහපු Gasa84 එහෙම තාම ඉන්නවැයි

    අපේ අමාසින්, මොන්සූන් ඇතුළු ඔය සෙට් එක බෙල්ලේ ලනුවක් දාල බලුබ් වැලක් එක්ක ගහේ තැන තැන්වල එල්ලුවනම්, ඕක ලස්සන කරන්න අමාරු නැහැ. සුද්දෝ එහෙ නත්තල අමතක කරලා ලංකාවට ඒවි.
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මිලියන 10 ක් වියදම් කරල හැදුවෙ ඔය ලබ්බද? මේකත් මොන්සන්ගේ සංවර්ධන නිව්ස් ත්රෙඩ් එකට දාපල්ලකෝ