ලන්කාවෙ උන්ගෙ හැටි මෙහෙම තමයි.මොකක්හරි අඩුපාඩුවක් හොයන්නමයි බලන්නෙ.ඕක ලයිට් දැම්මම හොදට තියෙයි මගෙහිතේ.දවල්ට ෆ්රේම් එකනෙ පේන්නෙ.
මෙන්න නත්තල් ගස් කියල light දාල තියන ඒවා ටිකක් දාල තියෙන්නේ. අරකෙත් light දාලම කතා කරමු.
සුද්දෝ එන්නේ ලයිට් නැතිව බලන්න නෙවේ නේ.
ලන්කාවෙ උන්ගෙ හැටි මෙහෙම තමයි.මොකක්හරි අඩුපාඩුවක් හොයන්නමයි බලන්නෙ.ඕක ලයිට් දැම්මම හොදට තියෙයි මගෙහිතේ.දවල්ට ෆ්රේම් එකනෙ පේන්නෙ.

ලන්කාවෙ උන්ගෙ හැටි මෙහෙම තමයි.මොකක්හරි අඩුපාඩුවක් හොයන්නමයි බලන්නෙ.ඕක ලයිට් දැම්මම හොදට තියෙයි මගෙහිතේ.දවල්ට ෆ්රේම් එකනෙ පේන්නෙ.
lankawe unge hati mehemmai, kisi deyak hariyata hoyala balanne na udin pallen balala waradda pennana ekata agilla dik karanwaa ubala waradimai hoyanne kiyala 
ලන්කාවෙ උන්ගෙ හැටි මෙහෙම තමයි.මොකක්හරි අඩුපාඩුවක් හොයන්නමයි බලන්නෙ.ඕක ලයිට් දැම්මම හොදට තියෙයි මගෙහිතේ.දවල්ට ෆ්රේම් එකනෙ පේන්නෙ.

හොදට තියෙයි
නත්තල් ගහ කියන්න බැරි උනොත් ලෝකේ ලොකුම රොකට් ආකෘතිය කියලවත් කියන්න පුලුවන්නේ. බලපංකෝ උඩ කෑල්ල බටේ වගේ ලස්සනට රොකට් පෙනුමට අරං තියන විදිහ![]()
දෑන් පලයන් ගෝල්ෆේස් එකට... අන්න ටොපා නෑති පකේ පයිට් දාලා තීයෙනවා...yako me hadaddi gahapu 4to ekak ne

දෑන් හරිද?
![]()
ඔය මචන් කම්ප්ලීට් එක නෙවෙයි නෙ.ලයිට් එහෙම ටෙස්ට් කරන විදිය ඉමේජස් නෙ.උඩ ටිකත් ඉවර වෙච්ච එකක් තියේ නම් දාපන්.ලන්කාවෙ උන් ලොකුම වෙසක් කූඩුව හැදුවත් මොනවහරි ඇදයක් කියනව.මරන්නද බන් ගොන් කියල.
රෝසි ආච්චි;21059222 said:mula idan thread eke serama page tika balapan apahulankawe unge hati mehemmai, kisi deyak hariyata hoyala balanne na udin pallen balala waradda pennana ekata agilla dik karanwaa ubala waradimai hoyanne kiyala
![]()
ලන්කාවෙ උන් මොන දේ කරත් අගය කරන්නෙ නෑ.පිටරටින් ගෙනාව නම් ඒක තමයි ඉස්තරම්.මේක දාඅ තියෙන්නෙ පොලිටිකල් ඉන්ටෙන්ශන් එකකින් නම් කතා කරල වැඩක් නෑ මොනවත්.මොකද්ද හරිද අහන්නෙ.උබට ශුවර් ද ඕක කම්ප්ලීට් එක කියල.ඕක එහෙමනම් අවුලක් තියනව.ඒත් මම හිතන්නෙ නෑ.

මම කිවුවෙ ත්රෙඩ් එක දාපු එකාට.ආච්චි වලිගෙ පාගගන්නෙ නැතුව ඉන්නවදලන්කාවෙ උන් මොන දේ කරත් අගය කරන්නෙ නෑ.පිටරටින් ගෙනාව නම් ඒක තමයි ඉස්තරම්.මේක දාඅ තියෙන්නෙ පොලිටිකල් ඉන්ටෙන්ශන් එකකින් නම් කතා කරල වැඩක් නෑ මොනවත්.
mama kiwwe samahara un thread ekata reply karanne thread eka sampurana balanne nathuwa.![]()
මොන ලැඡ්ඡාවක්ද යකෝ රනිල් ගෙයි,අර්ඡුනගෙයි ඇදුම් ගලවල හෙලුවෙන් හිටියා නම් මීට වඩා නම්බුයි මේ මොන නවනින්ගිරාවක්ද ? මුන්ට හදන් යනකොට ගත්ත උස වැරදිලා අග ත්රිකොණ ගතිය ගන්න ගියානම් උස අඩුවෙනවා දැන් පිට්ටු බම්බුව වගේ නැත්තම් නබිසියාගේ කොන කපපු පයි* වගේ මේකෙන් කියන්නේ වරායේ එවුන්ට ප්ලෑන් එකකට මෙසරිමන්ට් වලට වැඩක් කරගන්න බෑ නැත්තම් ප්ලැන් එක හදපු එකාට ගණන් බෑ.![]()

හානේ ග්රහලෝකාගාරේ ආකෘතිය නේද මේ....