හරි, ඔයාලා කවුරුත් දන්නවනේ අකුණු සන්නායක ගැන.සමහර පොත් වල තියෙන්නේ අකුණු සන්නායක වලින් සිද්ද වෙන්නේ ඒවාට අකුණු ඇද ගැනීම කියලා. ඒක සම්පූර්ණෙන්ම වැරදි කතාවක්.මොකද අකුණු සන්නායකින් වෙන්නේ ආරෝපිත වළාකුළු අනාරෝපිත කිරීමයි. උදාහරණයක් විදියට ධන ආරෝපිත වළාකුලක් අකුණු සන්නායකයක් ගාව තියෙනවා කියලා හිතමු, එතකොට වෙන්නේ රින ආරෝපිත ඉලෙක්ට්‍රෝන පොළොවේ සිට සන්නායකය දිගේ ඇවිත් එම වළාකුලට විද්‍යුත් සුලඟක් යවා අනාරෝපනය කිරීමයි.නැති නම් ධන ආරෝපනම එවා එම අකුණු වළාකුල විකර්ශනය කර දැමීමයි.
මමත් ඔය කථාව අහලා තියෙනවා. ඒත් මම අහලා තියෙනවා ධන ආරෝපණ ගමන් කරන්නේ නෑ වගේ කතාවකුත්. ඉතන් ඔය කතා දෙක පරස්පරයි නේද ?

...My fault...it should be negative chargers.....hence I had Negative Charged Cloud in my mind and typed for a one of Positive....Of course you are right that positive chargers Don't move
Sorry Again