ලොව_පළමු_අකුණු_සන්නායකය_ශ්‍රී_ලංකාවෙන්

wingman

Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    "සමහර පොත් වල තියෙන්නේ අකුණු සන්නායක වලින් සිද්ද වෙන්නේ ඒවාට අකුණු ඇද ගැනීම කියලා"

    අද වෙනකන් මාත් හිතුවෙ මෙහෙම..කොත අකුණු සන්නයකයක් විදියට වැඩ කරනව කියලනම් දැනගෙන හිටිය...maxxa post එකක්..rep ++
     

    chintha4u

    Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48

    හරි, ඔයාලා කවුරුත් දන්නවනේ අකුණු සන්නායක ගැන.සමහර පොත් වල තියෙන්නේ අකුණු සන්නායක වලින් සිද්ද වෙන්නේ ඒවාට අකුණු ඇද ගැනීම කියලා. ඒක සම්පූර්ණෙන්ම වැරදි කතාවක්.මොකද අකුණු සන්නායකින් වෙන්නේ ආරෝපිත වළාකුළු අනාරෝපිත කිරීමයි. උදාහරණයක් විදියට ධන ආරෝපිත වළාකුලක් අකුණු සන්නායකයක් ගාව තියෙනවා කියලා හිතමු, එතකොට වෙන්නේ රින ආරෝපිත ඉලෙක්ට්‍රෝන පොළොවේ සිට සන්නායකය දිගේ ඇවිත් එම වළාකුලට විද්‍යුත් සුලඟක් යවා අනාරෝපනය කිරීමයි.නැති නම් ධන ආරෝපනම එවා එම අකුණු වළාකුල විකර්ශනය කර දැමීමයි.


    මමත් ඔය කථාව අහලා තියෙනවා. ඒත් මම අහලා තියෙනවා ධන ආරෝපණ ගමන් කරන්නේ නෑ වගේ කතාවකුත්. ඉතන් ඔය කතා දෙක පරස්පරයි නේද ?
     

    Starz DK

    Member
    Sep 25, 2010
    610
    438
    0
    K Town

    මමත් ඔය කථාව අහලා තියෙනවා. ඒත් මම අහලා තියෙනවා ධන ආරෝපණ ගමන් කරන්නේ නෑ වගේ කතාවකුත්. ඉතන් ඔය කතා දෙක පරස්පරයි නේද ?

    Sorry :sorry::sorry:...My fault...it should be negative chargers.....hence I had Negative Charged Cloud in my mind and typed for a one of Positive....Of course you are right that positive chargers Don't move :) Sorry Again :)