ela bro
LKS007 Well-known member Jun 14, 2008 39,779 3,774 113 මාතර - මාලෙබ් - melbourne Oct 12, 2011 #101 ela bro
I'ts My Style Well-known member Nov 18, 2010 6,511 852 113 37 එලි පත්තේ Oct 13, 2011 #104 thankz machan.. You must spread some Reputation around before giving it to Starz DK again.
samankumara999 Member Aug 13, 2010 423 106 0 නරකමුල්ල Oct 13, 2011 #105 වැහි වලාකුළක් කියන්නේ කැපෑසිටර්ස් වගේ. ඒ වලාකුළු වල උඩ හරිය (+) විදිහටත්, යට පැත්ත (-) විදිහටත් ආරෝපනය වෙලා තියෙන්නේ. පොළව ආරෝපනය වෙලා තියෙන්නේ + විදිහට. ඒ නිසා යට පැත්තේ තියන (-) ආරෝපන පොළව එක්ක එකතු වෙලා උදාසීන වෙනවා. ඒ වගේම එක වලාකුළක යට පැත්තේ තියන (-) ආරෝපන තවත් වලාකුළක (+) ආරෝපනත් එක්ක එකතු වෙලාත් උදාසීන වේවා. ඒ වගේම අයනීකරණය වෙලා තියන වාතය සමඟත් උදාසීන වෙන්න පුළුවන්. ඒ නිසා වලාකුළු වලාකුළු අතරත්, වලාකුළු හා පොළව අතරත්, වලාකුළු හා වාතය අතරත් අකුණු ඇති වෙන්න පුළුවන්.. මේ වගේ. පොළවට සම්බඳ වෙලා තියන වස්තු වල අග තුඩක් වගේ තියනවා නම් ඒ වගේ තැන් වල පොළවේ තියන + අයන වැඩියි. අකුණු සන්නායකයකටත් කූරක් හයි කරන්නේ ඒකයි. සමහර ගස් වලට අකුණු ගහනවා වැඩියි. පොල් ගස් වගේ අග උල් වෙච්ච කොළ තියන ගස් වලටත් අකුණු වැදීමේ සම්භාවිතාව වැඩියි. මොකද වලාකුළේ යට පැත්තේ තියන (-) ආරෝපන බලන්නේ කාට හෙණ ගැහුවත් කමක් නෑ ඒ ටික උදාසීන කරගන්නයි (හරිම ආත්මාර්ථකාමියි) අකුණු සන්නායකයක් නැති විට. . . . අකුණු සන්නායකයක් ඇති විට තදින් අතුල්ලපු වස්තුවකට කොළ කෑලි ඇදලා ගන්නවා වගේ, TV එක ඕෆ් කරලා අත ලන් කලාම අතේ මවිල් කෙලින් වෙනවා වගේ අධික විභවයක් තියන නිසා වලාකුළක් අවට වාතයත් අයණීකරනය වෙලා තියෙන්නේ. ඒ නිසා අයනීකරණය වුන වාතය හරහා වලාකුළේ සිට පොළවට අධික ධාරාවක් ගලාගන එනවා. වාතය පුරා එක හා සමානව අයනීකරනය වෙන්නේ නැති නිසා සරල රේඛීය නෑ මෙම මාර්ගය. අධික ධාරාවක් වාතය හරහා ගලද්දී ඒ අවට වාතය ක්ෂණිකව උණුසුම් වීමෙන් නිසයි එතකොට ගොරවන සද්දේ ඇහෙන්නේ අකුණු සන්නායකයකින් කරන්නේ අකුණක් විසි කරන එකවත්, අකුණක් ඇදලා ගන්න එකවත් නෙවෙයි වලාකුළක තියන ආරෝපන භූගත කිරීමට ප්‍රතිරෝධය අඩු මාධ්‍යයක් සකසා දෙන එකයි. ඒ දාන සන්නායකය හොඳ එකක් වුනේ නැත්නම් අධික ධාරාව නිසා රත් වෙලා හානි වෙන්න පුළුවන්. අකුණු ගහනවා වැඩියි කියලා සමහරු ගෙවල් වලට Earth වයර් දෙකක් දානවා ට්‍රිප් එක ලඟින් එකයි කුස්සිය පැත්තෙන් එකයි....ඒකෙන් වාසියක් වෙන්නේ නෑ....මොකද ඒකෙන් තවත් පරිපථයක් සම්පූර්ණ වෙන එකයි වෙන්නේ...හරියට අකුණු ගහන වෙලාවක අපි ඇවිදිනකොට අකුණ වදින තැන ඉඳන් යම් දුරක් යනකන් පොළවේ තියන වෝල්ටේජ් එක වෙනස් නිසා (step voltage) කකුල් දෙක අතර දුරේ වෙනස නිසා එතනත් පරිපථයක් සම්පූර්ණ වෙලා අපිට කරන්ට් එක වදිනවා වගේ... අපි වාහනයක ඉද්දී ඒකට අකුණක් වැදුනට අපිට මොකුත් නොවෙන්නේ වාහනයේ රබර් ටයර් නිසා නෙවෙයි, සංවෘත වස්තුවක් Faraday cage එකක් විදිහට ක්‍රියාකරන නිසා. මේ පින්තූරය බලපුවහම තේරෙයි ෆැරඩේ කේජ් එක ගැන. සංවෘත වස්තුවක් තුල විද්‍යුත් විභවය බින්දුවයි. ඒ නිසා කොච්චර පව් කාරයෙක් වුනත් මේ වගේ එකක් ඇතුලේ හිටියට හෙණ ගහන්නේ නෑ...
වැහි වලාකුළක් කියන්නේ කැපෑසිටර්ස් වගේ. ඒ වලාකුළු වල උඩ හරිය (+) විදිහටත්, යට පැත්ත (-) විදිහටත් ආරෝපනය වෙලා තියෙන්නේ. පොළව ආරෝපනය වෙලා තියෙන්නේ + විදිහට. ඒ නිසා යට පැත්තේ තියන (-) ආරෝපන පොළව එක්ක එකතු වෙලා උදාසීන වෙනවා. ඒ වගේම එක වලාකුළක යට පැත්තේ තියන (-) ආරෝපන තවත් වලාකුළක (+) ආරෝපනත් එක්ක එකතු වෙලාත් උදාසීන වේවා. ඒ වගේම අයනීකරණය වෙලා තියන වාතය සමඟත් උදාසීන වෙන්න පුළුවන්. ඒ නිසා වලාකුළු වලාකුළු අතරත්, වලාකුළු හා පොළව අතරත්, වලාකුළු හා වාතය අතරත් අකුණු ඇති වෙන්න පුළුවන්.. මේ වගේ. පොළවට සම්බඳ වෙලා තියන වස්තු වල අග තුඩක් වගේ තියනවා නම් ඒ වගේ තැන් වල පොළවේ තියන + අයන වැඩියි. අකුණු සන්නායකයකටත් කූරක් හයි කරන්නේ ඒකයි. සමහර ගස් වලට අකුණු ගහනවා වැඩියි. පොල් ගස් වගේ අග උල් වෙච්ච කොළ තියන ගස් වලටත් අකුණු වැදීමේ සම්භාවිතාව වැඩියි. මොකද වලාකුළේ යට පැත්තේ තියන (-) ආරෝපන බලන්නේ කාට හෙණ ගැහුවත් කමක් නෑ ඒ ටික උදාසීන කරගන්නයි (හරිම ආත්මාර්ථකාමියි) අකුණු සන්නායකයක් නැති විට. . . . අකුණු සන්නායකයක් ඇති විට තදින් අතුල්ලපු වස්තුවකට කොළ කෑලි ඇදලා ගන්නවා වගේ, TV එක ඕෆ් කරලා අත ලන් කලාම අතේ මවිල් කෙලින් වෙනවා වගේ අධික විභවයක් තියන නිසා වලාකුළක් අවට වාතයත් අයණීකරනය වෙලා තියෙන්නේ. ඒ නිසා අයනීකරණය වුන වාතය හරහා වලාකුළේ සිට පොළවට අධික ධාරාවක් ගලාගන එනවා. වාතය පුරා එක හා සමානව අයනීකරනය වෙන්නේ නැති නිසා සරල රේඛීය නෑ මෙම මාර්ගය. අධික ධාරාවක් වාතය හරහා ගලද්දී ඒ අවට වාතය ක්ෂණිකව උණුසුම් වීමෙන් නිසයි එතකොට ගොරවන සද්දේ ඇහෙන්නේ අකුණු සන්නායකයකින් කරන්නේ අකුණක් විසි කරන එකවත්, අකුණක් ඇදලා ගන්න එකවත් නෙවෙයි වලාකුළක තියන ආරෝපන භූගත කිරීමට ප්‍රතිරෝධය අඩු මාධ්‍යයක් සකසා දෙන එකයි. ඒ දාන සන්නායකය හොඳ එකක් වුනේ නැත්නම් අධික ධාරාව නිසා රත් වෙලා හානි වෙන්න පුළුවන්. අකුණු ගහනවා වැඩියි කියලා සමහරු ගෙවල් වලට Earth වයර් දෙකක් දානවා ට්‍රිප් එක ලඟින් එකයි කුස්සිය පැත්තෙන් එකයි....ඒකෙන් වාසියක් වෙන්නේ නෑ....මොකද ඒකෙන් තවත් පරිපථයක් සම්පූර්ණ වෙන එකයි වෙන්නේ...හරියට අකුණු ගහන වෙලාවක අපි ඇවිදිනකොට අකුණ වදින තැන ඉඳන් යම් දුරක් යනකන් පොළවේ තියන වෝල්ටේජ් එක වෙනස් නිසා (step voltage) කකුල් දෙක අතර දුරේ වෙනස නිසා එතනත් පරිපථයක් සම්පූර්ණ වෙලා අපිට කරන්ට් එක වදිනවා වගේ... අපි වාහනයක ඉද්දී ඒකට අකුණක් වැදුනට අපිට මොකුත් නොවෙන්නේ වාහනයේ රබර් ටයර් නිසා නෙවෙයි, සංවෘත වස්තුවක් Faraday cage එකක් විදිහට ක්‍රියාකරන නිසා. මේ පින්තූරය බලපුවහම තේරෙයි ෆැරඩේ කේජ් එක ගැන. සංවෘත වස්තුවක් තුල විද්‍යුත් විභවය බින්දුවයි. ඒ නිසා කොච්චර පව් කාරයෙක් වුනත් මේ වගේ එකක් ඇතුලේ හිටියට හෙණ ගහන්නේ නෑ...
prageeth119lk Member Feb 21, 2010 16,371 1,436 0 39 Galle Oct 13, 2011 #106 නියමයි යාලුවා වැදගත් ත්‍රෙඩ් එකක් +ජයවේවා
Hummer Well-known member Jul 15, 2009 1,147 349 83 AirBorne Oct 13, 2011 #107 Thanks Machan.... Rep +
88gee Well-known member May 11, 2008 8,077 826 113 Oct 13, 2011 #108 oita wada segawunu dewal (science) dagebaka anthargathai....... +5
GAC Well-known member Jul 14, 2009 8,179 677 113 ගෙන්දගම් පොළොve Oct 13, 2011 #110 chriela said: Wow maxxa thama Click to expand... hammata hudu.. kalakata passe....
gayashan.net Well-known member Aug 7, 2008 1,492 60 48 Around the World Oct 13, 2011 #111 ELA TRUE NIce post
GuneBhai Well-known member Dec 23, 2011 15,156 713 113 60 වත්ත Apr 9, 2012 #115 grt.. proud to be a Sri Lankan..!
c2r Well-known member Feb 8, 2007 1,568 1,676 113 Ratnapura Apr 9, 2012 #116 a/l physics mathak unaah...
Yaarnick Well-known member Mar 13, 2007 1,337 44 48 43 London Apr 9, 2012 #118 mamath oka ahala thiyenawa....
kalupusa007 Well-known member Feb 2, 2012 1,803 403 83 Home Apr 9, 2012 #119 mama danne nathi nisai ahanne.. me langakadi dagabakata akunak wadunane.e akuna wadune kohomada?