loku ayye mama okata yanna kiyala hitiye.......eth passe mama SLIIT ekata giya.......
okata gihilla hena kattak ne kanna thiyenne........sathiye dawas 5ma wada karala weekend clz.....
SLIIT eketh free ganna puluwan hodata exam pass wela GPA eka thiyan yanwa nam.......
loku ayyage adahasa mokadda.........

machan minimum a/ls da balanne,?

මෙහෙමයි මචන් ඩිග්රිය පටන්ගන්නකොටම හොද කම්පනි එකක ජොබ් එකකුත් සෙට් වෙනවා. අවුරුදු 4 ඉවර වෙනකොට අනිවා 85000 කට වඩ පඩිගන්නවා. හැම හොද දෙයකම කට්ටක් තියෙනවා බන්. ලෙසි නැහැ. අනික පොඩ්ඩක් ඉඩස්ට්රියල් මර්කෙට් SLIIT එක ද නැත්තම් IIT ඩිග්ග්රි එකටද කියල හොයලම බලන්නකෝ. වෙන්ස තෙරෙයි මචෝ![]()
points 14k ganna results kohoma thiyenna onida machan
kohomada mekata set wenne![]()
![]()
.. Scholarship ekata ganne DIPLOMA ekak through machan. Dipekath LIMITED batch ekak only 20 ganne. e 20 dena exam hodata goda dagaththoth 20 denaatama 100% scholarships denawa. 