ලොව_පිලිගත්_පරිගණක_උපාධි_සදහා_සම්පූර්ණ_ශ&#3538

leeka

Member
Feb 26, 2008
4,755
649
0
Battaramulla
loku ayye mama okata yanna kiyala hitiye.......eth passe mama SLIIT ekata giya.......

okata gihilla hena kattak ne kanna thiyenne........sathiye dawas 5ma wada karala weekend clz.....

SLIIT eketh free ganna puluwan hodata exam pass wela GPA eka thiyan yanwa nam.......

loku ayyage adahasa mokadda.........

මෙහෙමයි මචන් ඩිග්‍රිය පටන්ගන්නකොටම හොද කම්පනි එකක ජොබ් එකකුත් සෙට් වෙනවා. අවුරුදු 4 ඉවර වෙනකොට අනිවා 85000 කට වඩ පඩිගන්නවා. හැම හොද දෙයකම කට්ටක් තියෙනවා බන්. ලෙසි නැහැ. අනික පොඩ්ඩක් ඉඩස්ට්‍රියල් මර්කෙට් SLIIT එක ද නැත්තම් IIT ඩිග්ග්‍රි එකටද කියල හොයලම බලන්නකෝ. වෙන්ස තෙරෙයි මචෝ
:yes::yes:
 
chirart1

Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83

    මෙහෙමයි මචන් ඩිග්‍රිය පටන්ගන්නකොටම හොද කම්පනි එකක ජොබ් එකකුත් සෙට් වෙනවා. අවුරුදු 4 ඉවර වෙනකොට අනිවා 85000 කට වඩ පඩිගන්නවා. හැම හොද දෙයකම කට්ටක් තියෙනවා බන්. ලෙසි නැහැ. අනික පොඩ්ඩක් ඉඩස්ට්‍රියල් මර්කෙට් SLIIT එක ද නැත්තම් IIT ඩිග්ග්‍රි එකටද කියල හොයලම බලන්නකෝ. වෙන්ස තෙරෙයි මචෝ
    :yes::yes:

    awurudu 5k kiyalane mata kiwwe......a/l minimum monawada ona...????
     
    11.gif
    kohomada mekata set wenne:confused:
     
    leeka

    Member
    Feb 26, 2008
    4,755
    649
    0
    Battaramulla
    11.gif
    kohomada mekata set wenne:confused:

    Machan Scol eka ganna A/L "S" 3 kwath aduma tharamin thiyenna ona. Ube details tika mata PM kerapan. mama mage yaluwata Forward kerannam :yes: .. Scholarship ekata ganne DIPLOMA ekak through machan. Dipekath LIMITED batch ekak only 20 ganne. e 20 dena exam hodata goda dagaththoth 20 denaatama 100% scholarships denawa. :yes:
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth

    මෙහෙමයි මචන් ඩිග්‍රිය පටන්ගන්නකොටම හොද කම්පනි එකක ජොබ් එකකුත් සෙට් වෙනවා. අවුරුදු 4 ඉවර වෙනකොට අනිවා 85000 කට වඩ පඩිගන්නවා. හැම හොද දෙයකම කට්ටක් තියෙනවා බන්. ලෙසි නැහැ. අනික පොඩ්ඩක් ඉඩස්ට්‍රියල් මර්කෙට් SLIIT එක ද නැත්තම් IIT ඩිග්ග්‍රි එකටද කියල හොයලම බලන්නකෝ. වෙන්ස තෙරෙයි මචෝ
    :yes::yes:

    i know several people who did their degrees at IIT and now they have abour 3 + years work experience after the degree, none of them get more than 70 000. In Sri Lanka, most valuable is a degree from SL government university probably from UCSC or Moratuwa. After that nearly all are same.