..::[ලොව_විශාලතම_ප්‍රතිමාව (Statue of Unity)]::..

Ace Viper

Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    Indiyawe achchara nodiyunu minissu innawa toilet wath nethuwa..mun me melo wedakata nethi prathima hadanawa..:lol:

    මෙලෝ වැඩක් නැති වෙන්නේ නං නෑ ඉතින් .. ඕව බලන්න මිනිස්සු එනවනේ statue of liberty , empire state ,christ da reedeemer බලන්න එහෙම කොච්චර උන් යනවද .. සමහර විට බලන්න යන්න ticket ගනී නැතත් වටේ පිටේ කඩවල් වලට hotel වලට ආදායම එනව
     
    Last edited:

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁

    :yes::yes: ඔව් බන් ඒක ඇත්ත සෑහෙන්න tourist ල සෙට් එකක් එයි
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    යකෝ මෝඩි......
    උඹට පිස්සුද ?
    ඔය සල්ලි වලින් උඹලෑ උන්ට ටොයිලට් හාර පන්දාහක් හදල දීපියකෝ යකෝ..........
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    යකෝ මෝඩි......
    උඹට පිස්සුද ?
    ඔය සල්ලි වලින් උඹලෑ උන්ට ටොයිලට් හාර පන්දාහක් හදල දීපියකෝ යකෝ..........

    ඕකෙන් හොද අදායමක් එයි බන් ඕකුන්ට :yes::yes:
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    ඔච්චර වියදමක් ඔය වගේ දෙයකට නාස්ති කරන්නේ නැතුව රටේ වැසිකිලි ගැටලුවට වැසිකිලි ටිකක් හදල දුන්නනම් රටේ මිනිස්සුන්ගේ ප්‍රධාන ගැටළුවක් හරි විසදෙනවා :yes::yes: