..::[ලොව_විශාලතම_ප්රතිමාව (Statue of Unity)]::..
Statue of Unity මේක තමයි ඊලගට ලෝකේ ලොකුම ප්රතිමාව මේ වෙද්දී මේක වැඩ කරගෙන යනවා මේ අවුරුද්දේ ඔක්තෝම්බර් මාසේ වෙද්දී වැඩ ඉවර වෙනවා කියල තමයි සදහන් වෙන්නේ.
මේක නිර්මාණය කරන්නේ ඉන්දියාවේ. 2013 ඔක්තෝම්බර් මාසේ තමයි වැඩ පටන් අරන් තියෙන්නේ

ඉන්දියාවේ නිදහසට වෙනුවෙන් කැප වුන Vallabhbhai Patel කියන නායකයාගේ අනුරුවක් තමයි මේ විදියට නිර්මාණය කරන්නේ
මෙය මුල්මනින්ම ලෝකඩ වලින් ආලේපිතයි.
මේකේ මුළු උස අඩි 597ක් දැනට ලෝකේ විශාලම ප්රතිමාව වන චීනයේ Spring Temple Buddha ප්රතිමාව ට වඩා උසින් වැඩි වෙනවා කියල සදහන් වෙන්නේ

ඇස්තමේන්තු ගත මුළු වියදම යුරෝ මිලියන 226

මේක හදන්නේ ගුජරාට් ප්රාන්තයේ නර්මදා නදියෙන් වටවුන Sadhu Island කියන ප්රදේශයේ.
Statue of Unity මේක තමයි ඊලගට ලෝකේ ලොකුම ප්රතිමාව මේ වෙද්දී මේක වැඩ කරගෙන යනවා මේ අවුරුද්දේ ඔක්තෝම්බර් මාසේ වෙද්දී වැඩ ඉවර වෙනවා කියල තමයි සදහන් වෙන්නේ.
මේක නිර්මාණය කරන්නේ ඉන්දියාවේ. 2013 ඔක්තෝම්බර් මාසේ තමයි වැඩ පටන් අරන් තියෙන්නේ

ඉන්දියාවේ නිදහසට වෙනුවෙන් කැප වුන Vallabhbhai Patel කියන නායකයාගේ අනුරුවක් තමයි මේ විදියට නිර්මාණය කරන්නේ

මෙය මුල්මනින්ම ලෝකඩ වලින් ආලේපිතයි.මේකේ මුළු උස අඩි 597ක් දැනට ලෝකේ විශාලම ප්රතිමාව වන චීනයේ Spring Temple Buddha ප්රතිමාව ට වඩා උසින් වැඩි වෙනවා කියල සදහන් වෙන්නේ