ලොව_විශාලම_බෞද්ධ_ජනපදය_මෙන්න

chamil32

Well-known member
  • Dec 5, 2009
    17,021
    1,698
    113
    Matara
    ලොව_විශාලම_බෞද්ධ_ජනපදය_මෙන්න

    ලොව විශාලතම බෞද්ධ ජනපදය පිහිටා ඇත්තේ චීනයේය. චීනයේ ලෝරන්ගා නිම්නයේ පිහිටා ඇති මෙම බෞද්ධජනපදය බුදු දහම ඉගැන්වීම සඳහා අධ්‍යාපන ඇකඩමියක් ලෙස ලොව ප්‍රකට වී තිබේ. 1980 දී පමණ කාලයේදී ආරම්භ වූ මෙම බෞද්ධ ජනපදයේ ටිබෙට්‌ බුද්ධාගම උගන්වනු ලැබේ. මේවනවිට මෙම ජනපදයෙහි හතළිස්‌ දහසක්‌ පමණ භික්‍ෂුන් මෙන්ම මෙහෙණින් වහන්සේලා ද වාසය කරති.

    මෙහි භික්‍ෂුන් හා මෙහෙණින් වහන්සේලා වෙන වෙනම ලීයෙන් තැනූ නිවාසවල වාසය කරති. මෙම බෞද්ධ ජනපදයේ රූපවාහිනි තහනම් අතර I Phone තබා ගැනීමටනිදහස ලබාදී තිබේ. මෙහි සිටින බොහෝ බෞද්ධ භික්ෂුන් සතුව ඇපල් අයි ෆෝන් 4ස් වර්ගයේ දුරකථන ඇති බවද ඩේලි මේල් වෙබ් අඩවිය විසින් වාර්තා කොට තිබුණි.


    nethfm.com-natali-anderson000036.jpg


    nethfm.com-natali-anderson000163.jpg


    nethfm.com-natali-anderson000153.jpg


    nethfm.com-natali-anderson000143.jpg


    nethfm.com-natali-anderson000133.jpg


    nethfm.com-natali-anderson000123.jpg


    nethfm.com-natali-anderson000113.jpg


    nethfm.com-natali-anderson000104.jpg


    nethfm.com-natali-anderson000094.jpg


    nethfm.com-natali-anderson000084.jpg


    nethfm.com-natali-anderson000074.jpg


    nethfm.com-natali-anderson000064.jpg


    nethfm.com-natali-anderson000055.jpg


    nethfm.com-natali-anderson000045.jpg

    neth eken ussana ladi :D
     
    Last edited: