ලොව_වේගවත්ම_Graphic processor
දැනට ලොව මෙතෙක් නිපදවුණු වේගවත්ම ග්‍රැෆික් ප්‍රොසෙසරය නිපදවීමට Nvidia සමාගම සමත් වෙලා තියෙනවා. මේක නිල වශයෙන් වෙලඳ පොළට නිකුත් වුනේ ගතවුණු November 9 වෙනිදා. මෙය අඩංගු මීලඟ පරම්පරාවේ නවතක ග්‍රැෆික් කර්ඩ් එක නම් කරල තියෙන්නේ NVIDIA's GeForce GTX 580 නමින්. මිට කලින් නිකුත් වුණු GeForce GTX 480 වඩා 14%ක් සාර්ථකත්වයක් මෙහි තුළ තියෙනවා කියලයි සඳහන් වෙන්නේ. මේකේ විශේෂත්වයක් විදියට තාපය පිට කිරිම සඳහා නවතම VCCS (Vapor Chamber Cooling System) තාක්ශණය යොදාගෙන තියෙනවා. තව කිවුවෙත් මේකේ සාම්ප්‍රදායික ප්‍රොසෙසර් fan එකට අමතරව ජලයද යොදාගෙන තියෙනවා.
NVIDIA's GeForce GTX 580 ප්‍රොසෙසරය අනෙක් ප්රොසෙසරස් හා සැසදීමෙදි....
කොහෙමෙන් කොහොම වුනත් මේකේ ගාණ තමා ඉවසන්න බැරි.! එ සඳහා අන්තර්ජාලයේ විවිධ මිල ගණන් ඉදිරිපත් කරල තිබුනත් එහි අවම අගය ලෙස සඳහන් වෙන්නේ $499 ක් කියලයි.(Rs-55000+) එත් මේ වන විට මිල තවත් වැඩි වෙලා කියලයි ආරංචිය. ලෝක ආර්ථිකයේ හැටි ඔහොමලු...
උපුටා ගෑනිම - http://lkmagz.blogspot.com/