ලොහාන්ගෙන් ජනපති අනුරට අනතුරු ඇගවීමක්

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,277
    34,929
    113
    අනුරයියා හොඳ වැඩියි.
    ඔය වගේ කතාවක් කවුරු හරි,
    නාකි මයිනගෙ කාලේ හරි
    මිනීමරු ප්‍රේමෙයගේ කාලේ හරි
    කිව්වා නම් මොනවා වෙයිද?
     

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    ambo hutto, Beeshane! Dishum!! Dishum!!

    waWWdHh.gif
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    අනුරයියා හොඳ වැඩියි.
    ඔය වගේ කතාවක් කවුරු හරි,
    නාකි මයිනගෙ කාලේ හරි
    මිනීමරු ප්‍රේමෙයගේ කාලේ හරි
    කිව්වා නම් මොනවා වෙයිද?
    ප්‍රේමදාස කෙසේ වෙතත් මයිනා නම් ශුවර් ගෑනිට ජිගි ජිගි දානවා ඌ බලාගෙන ඉද්දි.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,002
    40,909
    113
    මූට හොරගෑනු ඉන්නවා නේද? කසාද ගෑනිව හිරේ යවන්න ආස හිතිලද කොහේ
     

    paddypower

    Well-known member
  • Nov 2, 2023
    1,419
    2,149
    113
    උඩතලවින්නේ 10 වෙඩිතියලා මරපු එකනිසා මානසිකව වැටිලා ඉන්නේ. 24 බිලා ඉන්නේ, නිකන් ඉන්න බෑ අරක මතක් වෙනවා ලු. ඔක තමා කියන්නේ හිරේ ගියේ නැත්ත් හදශාක්ශිය වද දෙනවා කියලා
     

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,287
    8,185
    113
    කාරියා අයි කූඩුවට ලගින්න ඕන වෙලා වාගේරේ
     

    di_shan

    Well-known member
  • Apr 22, 2021
    744
    1,516
    93
    මම ඉන්නකං අනුරට ජනාධිපති වෙන්න දෙන්නේ නෑ කියපු එකා නේද මේ 😂
     
    • Haha
    Reactions: olu bakka