ලොහාන්ගෙ රථය රූපගතකල තරුණයා අත්අඩංගුවට

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,349
    20,925
    113
    රජයේ සේවකයො ටිකත් වෙන රටකින් ආනයනය කරන්න වෙයි රට හදන්න නං

    නෑ මේ ඔක්කොම කරන්නේ මේ ආණ්ඩුව තමයි. පහුගිය ටිකේ ඇලෝසියස්, ජොන්ස්ටන් එහෙම ඇතුළත දාලා නටන නාඩගම් පේනවා නේ. පව් ඒ මිනිස්සු. බදු පොඩ්ඩක් වංචා කරාම , වාහන හොරෙන් ගෙන්නුවම මොකද වෙන්නේ. අර කෙහෙළිය වතුර දුන්නේ බෙහෙත් කියලා.

    හැබැයි @dilann කියනවා හොරු එහෙම ඇල්ලුවාම ඒක කරන්නේ පොලිසිය කියලා. හැබැයි මේ වගේ දෙයක් කරාම ආණ්ඩුව ලු. @dilann ට පොඩ්ඩක් පැටලිලා. ඔය හොරු අල්ලන වැඩෙයි මේ වගේ අවුල් වැඩයි ඔක්කොම කරන්නේ අනුරගේ ආණ්ඩුව.ඔය වාහනයක් පිටිපස්සේ අනුර හැංගිලා ඇති sure එකට. හොරු කියලා හැබැයි ඇතුළත දාන්නේ දේශපාලන පලිගැනීම් කරන්න තමයි. ජොන්ස්ටන් , ඇලෝසියස් වගේ රත්තරන් මිනිස්සු නැත්තං ඇතුළේ ඉන්න ඕන අය ද?
     
    Last edited:

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    පොටෝ ගන්න එක රාජකාරියට බාධාවක්ද ? ඇත්තටම තියෙන නීතිමය තත්වය මොකද්ද ?
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,349
    20,925
    113
    මේකට නම් ප්‍රසිද්ධ මාධ්‍ය නිවේදනයක් පොලිසියෙන් හරි වෙන වගකිවයුතු තැනකින් දාන්න ඕන. මේකේ නීතිමය තත්වය ගැන පැහැදිලි කරලා. මේ පොලිස්කාරයේ ටික රස්සවෙන් අයින් කරන්න තියෙන්නේ වරදක් කරලා නම්.
     
    Camacho

    Well-known member
  • Apr 15, 2024
    1,324
    1,723
    113
    පොටෝ ගන්න එක රාජකාරියට බාධාවක්ද ? ඇත්තටම තියෙන නීතිමය තත්වය මොකද්ද ?
    okatanam mokakhari reddak karala tyena law wenas karawala hari hadanna oni bn,
    police karayonta GOPRO ehema penna be helmet wala gahala tiyena. car eke unath dan okun mulinma balanne dashcam tiyenawada kiyala.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,312
    36,415
    113
    කෑගල්ල
    මේකට නම් ප්‍රසිද්ධ මාධ්‍ය නිවේදනයක් පොලිසියෙන් හරි වෙන වගකිවයුතු තැනකින් දාන්න ඕන. මේකේ නීතිමය තත්වය ගැන පැහැදිලි කරලා. මේ පොලිස්කාරයේ ටික රස්සවෙන් අයින් කරන්න තියෙන්නේ වරදක් කරලා නම්.
    ඌබෙ ගෙදර හරි, වාහනේ හරි දන්නේ නැති එකෙක් ඇවිල්ලා පොටෝ ගහනවට උබ කැමතිද?
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    පොලිසියෙ පොඩි උන් බය නැතිව ඔහොම දෙයක් නම් කරන්නෙ නෑ. උඩින් එකෙක් කරන්න කියපු දේ කරන්න ඇති
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,685
    13,449
    113
    පව් අනුරගේ ලොරි ටෝක් අහලා චූන් වුන තරුනයා..

    ජෙප්පන්ට ආන්ඩු බලය තිබ්බට රජ්‍ය බලය නෑ කියන්න හොදම උදාහරණය
     
    • Haha
    Reactions: Dr.Amdan

    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,403
    2,792
    113
    නෑ මේ ඔක්කොම කරන්නේ මේ ආණ්ඩුව තමයි. පහුගිය ටිකේ ඇලෝසියස්, ජොන්ස්ටන් එහෙම ඇතුළත දාලා නටන නාඩගම් පේනවා නේ. පව් ඒ මිනිස්සු. බදු පොඩ්ඩක් වංචා කරාම , වාහන හොරෙන් ගෙන්නුවම මොකද වෙන්නේ. අර කෙහෙළිය වතුර දුන්නේ බෙහෙත් කියලා.

    හැබැයි @dilann කියනවා හොරු එහෙම ඇල්ලුවාම ඒක කරන්නේ පොලිසිය කියලා. හැබැයි මේ වගේ දෙයක් කරාම ආණ්ඩුව ලු. @dilann ට පොඩ්ඩක් පැටලිලා. ඔය හොරු අල්ලන වැඩෙයි මේ වගේ අවුල් වැඩයි ඔක්කොම කරන්නේ අනුරගේ ආණ්ඩුව.ඔය වාහනයක් පිටිපස්සේ අනුර හැංගිලා ඇති sure එකට. හොරු කියලා හැබැයි ඇතුළත දාන්නේ දේශපාලන පලිගැනීම් කරන්න තමයි. ජොන්ස්ටන් , ඇලෝසියස් වගේ රත්තරන් මිනිස්සු නැත්තං ඇතුළේ ඉන්න ඕන අය ද?
    මට මූත් එක්ක අඩියක් ගහන්න ආසයි බං. බයිට් වලට අමතර වියදමක් යන්නේ නෑනේ.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,312
    36,415
    113
    කෑගල්ල
    public thanaka photo gnn puluwn ona kenekt, uba photo gahanwata kamathi naththam wahane wrap karala ge athule thiygnin
    එහෙම බෑ කැමැත්ත නැතිව poto ගන්න. මේලෝ මඟුලක් දන්නේ නැතිව ගොනෙක් වගේ කියවන්න එපා එක එකාට 5000ට කඩේ ගියාට කමක් නෑ
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    එපා එක එකාට 5000ට කඩේ ගියාට කමක් නෑ

    arthika apahsukamnm nh uncle ape tatta kanna bonn genath denawa hodata 😊

    එහෙම බෑ කැමැත්ත නැතිව poto ගන්න.

    public place ekaknm, kamathid nadd kiyana eka adala naha, public places thiyenne hamotama pawichchi krnn, ona kenekt public place ekaka thiyen ona deyak photo ganna, video karnn plwn, oya wge neethiyak dnnathi gobbyo polici walata giyahama thami ohoma prshna wenne

    Last edited:
    • Like
    Reactions: icewiz

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,312
    36,415
    113
    කෑගල්ල
    arthika apahsukamnm nh uncle ape tatta kanna bonn genath denawa hodata 😊

    public place ekaknm, kamathid nadd kiyana eka adala naha, public places thiyenne hamotama pawichchi krnn, ona kenekt public place ekaka thiyen ona deyak photo ganna, video karnn plwn, oya wge neethiyak dnnathi gobbyo polici walata gitahama thami ohoma prshna wenne
    එහෙම බෑ ඌ අකමැති කීවොත් එක නවත්තන්න ඕනේ. හරි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. ඌ කියන්නේ බෑ කියලා නෙමේ. ඌ අකමැති උනාට පස්සේ නවත්තන්න කියලා. අරක මෝඩයා වගේ මොකක් හරි ගේමක් ඉල්ලන්න ඇති..
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    එහෙම බෑ ඌ අකමැති කීවොත් එක නවත්තන්න ඕනේ. හරි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. ඌ කියන්නේ බෑ කියලා නෙමේ. ඌ අකමැති උනාට පස්සේ නවත්තන්න කියලා. අරක මෝඩයා වගේ මොකක් හරි ගේමක් ඉල්ලන්න ඇති..

    oka issrahata mona wunath mata wadak nh, mata adala deyk nemei, eth owagen penne igengtt nathi gu sinhalunge gu attitudes, policiye eka aruge munata agili tika dik karala katha krnne, u scene eka de escalate karanawa wenuwata escalate karanswa uge fragile ego eka feed kara gann, typical heenamane

    neethiya ha samaya rakina than walata minissunw wadata gaddi aduma tharame bachelor degree ekak wath thiyen ayava gann one modyo gnnthuw
     
    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,201
    687
    113
    මම ගත්තෙ වාහනය නෙමෙයි ,ඊට එහා බිල්ඩිම.ඒ වගේ එකක් හදන්න ප්ලෑන් කරන්න කිව්ව නම් හරි.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,312
    36,415
    113
    කෑගල්ල
    oka issrahata mona wunath mata wadak nh, mata adala deyk nemei, eth owagen penne igengtt nathi gu sinhalunge gu attitudes, policiye eka aruge munata agili tika dik karala katha krnne, u scene eka de escalate karanawa wenuwata escalate karanswa uge fragile ego eka feed kara gann, typical heenamane

    neethiya ha samaya rakina than walata minissunw wadata gaddi aduma tharame bachelor degree ekak wath thiyen ayava gann one modyo gnnthuw
    ලොල් කොයි රටේත් ඔහොම තමා. පොලිසිය ඉන්නේ හුරතල් කරන්න නෙමේ. නීතිය දන්නේ නැති පිස්සු පක්කූ ගෙ ඇට තලන්න ඕනේ..
     
    • Like
    Reactions: poopoo and sahan50