ලොහාන්ගෙ රථය රූපගතකල තරුණයා අත්අඩංගුවට

Bigfatbaby

Well-known member
  • Jul 29, 2024
    517
    353
    63
    එකනේ . . ආණ්ඩුවෙන් කියනව හොරු අල්ලන් සාමන්‍ය මිනිස්සුන්ට දන්නා තොරතුරු එවන්න , සාක්කි දෙන්න කියලා .
    සාක්කි එකතු කරද්දී පොලිසියෙන් අල්ලලා හිරේ දානව :unsure:
    Wasantha sahadaraya mukuth kiyala nedda?🤔
     
    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,664
    5,210
    113
    ගූ කන සක්කිලි වේස පොලිස් බල්ලෝ..

    ඔකුන්ගේ ළමයිනුත් නන්නත්තාර වෙලා ඇස් පනාපිට විඳවන්න ඕනේ

    (හොඳ මහත්තුරු ඉන්නවා එයාලා ගැන නෙමේ මේ කියන්නේ)
     
    Sen-lu

    Well-known member
  • public place ekaknm, kamathid nadd kiyana eka adala naha, public places thiyenne hamotama pawichchi krnn, ona kenekt public place ekaka thiyen ona deyak photo ganna, video karnn plwn
    That is according to US law.

    In SL the law regarding public filming is not clearly defined. Therefore, if a police officer asks you to stop filming, you must comply with their request.

    This is why I encourage everyone to learn the law. What is morally right is not always legally correct.
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,251
    6,752
    113
    East Blue (Goa Kingdom)
    That is according to US law.

    In SL the law regarding public filming is not clearly defined. Therefore, if a police officer asks you to stop filming, you must comply with their request.

    This is why I encourage everyone to learn the law. What is morally right is not always legally correct.
    මොන නීතියට අනුවද එහෙම නවත්තන්න කියන්න පුළුවන් ?

    ලංකාවේ නීතියෙන් බැරි publish කරන්න ,
    ලංකාවේ නීතියට අනුව තමන්ගේ මූනේ IP එක අයිති තමන්ට .

    ජර්මනියේ තමන්ගේ ගෙදර ගොඩනැගිල්ලටත් IP ownership එක තියෙනවා .

    කවුරුහරි තමන්ගේ මූණ තියෙන videos/photos publish කරොත් remove කරවන්න පුළුවන් උසාවි ගිහින් .
    *ඒ නිසා තමයි agreements ඕන .
     
    icewiz

    Well-known member
  • Dec 19, 2023
    2,401
    3,207
    113
    නිව්ස් වලට කිව්වේ defender එකේ හිටපු උන් ඔතන ගමේ උන්ට ගැහුවා කියලා
     
    deepwater

    Well-known member
  • Aug 14, 2015
    865
    508
    93
    නීතිය දන්නෙ නැති තමන් කියන දේ රටේ නීතිය කියල හිතන් ඉන්න මේ වගේ පොලිස් පකයලත් එලවිය යුතුයි. ඌ ට්‍රැෆික් OIC ලූ.
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    That is according to US law.

    In SL the law regarding public filming is not clearly defined. Therefore, if a police officer asks you to stop filming, you must comply with their request.

    This is why I encourage everyone to learn the law. What is morally right is not always legally correct.
    i invoke fifth
    sir this is sri lanka :dull: