ලොහාන් රත්වත්තේට අයත් බව කියන රථයක් අනතුරකට October 26, 2024

sahan50

Well-known member
  • Apr 15, 2024
    7,099
    6,435
    113
    kandy
    හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්තේට අයත් බව කියන ඩිපෙන්ඩර් රථයක් ඊයේ (25) අනතුරකට ලක්ව තිබේ.

    වාරියපොළ පොලිස් බල ප්‍රදේශයේ පාදෙනිය අනුරාධපුර මාර්ගයේ දංගහමුල හන්දිය ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව ඇත.

    අනතුරින් පසු ප්‍රදේශවාසීන් සහ ඩිපෙන්ඩර් රථයේ පැමිණි පිරිස අතර බහින්බස්වීමක් සිදුව ඇති අතර, එහිදී දෙපිරිස අතර ගැටුමක්ද හටගත් බව වාර්තා වේ.

    එමෙන්ම එම රථය තුළ ආයුධ කිහිපයක් තිබූ බවටද ප්‍රදේශවාසීන් චෝදනා කරයි.

    Source: Ada Derana
     
    • Wow
    Reactions: Heshan Daminda

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,548
    8,113
    113





    image.png
     
    • Wow
    Reactions: sahan50

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    poddak trending wenna ida dipalla, lagadima jumper set wei, uge thiyenne serama athe paththu wechcha nadu