ලොහාන් රත්වත්ත ආයෙත් ඇතුලට

topkollek

Well-known member
  • May 22, 2014
    43,826
    1
    58,087
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඇප මත මුදා හැර සිටි හිටපු රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්තේ නැවතත් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    ඒ බීමතින් රිය පදවා රිය අනතුරක් සිදු කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන්.

    පොලිසිය සඳහන් කළේ කොල්ලුපිටිය ප්‍රදේශයේදී ඔහුව අත්අඩංගුවට ගත් බවයි.

    hirunews
     

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    ඇතුලෙ රහ වැටිල දැන් යන්නමයි බලන්නෙ