ඇප මත මුදා හැර සිටි හිටපු රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්තේ නැවතත් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ බීමතින් රිය පදවා රිය අනතුරක් සිදු කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන්.
පොලිසිය සඳහන් කළේ කොල්ලුපිටිය ප්‍රදේශයේදී ඔහුව අත්අඩංගුවට ගත් බවයි.
hirunews