ලොහාන් රත්වතේගේ කෙස් එක තාම හොයනවද ?

pathumputha

Well-known member
  • Feb 20, 2018
    3,284
    6,546
    113
    ලොහාන් රත්වතේ බන්දනාගාරයට ගියාද ?
    අවියක් රැගෙන ගියාද ?
    රැදවියන්ට මරණ තර්ජන කලාද ?

    ඔයටික හොයාගන්න බැරි උන්ද බන් ජාතික ආරක්ෂාව තහවුරු කරන්න හදන්නේ ?
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,703
    50,076
    113
    සේදවත්ත
    ලකේපංකාවේ කොහෙද නීතියක් . ඒවා පාර්ලිමේන්තු මන්ත්‍රිලට ඇමතිලට නෑ. සාමාන්‍ය මිනිස්සුට විතරයි
     
    • Like
    Reactions: Any.key and proceso

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,410
    13,333
    113
    33
    ෆින්ලන්ඩ්
    ලංකාවේ නෙමේ ද ඉන්නේ? ඒක ගැන පරීක්ෂණ කරලා, දඩුවම් උත් දීලා ඉවරයි.

    දඩුවම හම්බ උනේ එතැන තිබ්බ යකඩ gate එකේ, gate එක හදන්න, යකඩ උණු කරන එක්කෙනගේ යකඩ වැඩ පලේ අසල ගන කැලෑ වේ උදේ හවා එතනින් කබල්ලෑ වෙක් ගිහින්. අන්න ඒ කබල්ලෑවා ගේ මුණුපුරාගේ ත්, මුණුපුරාගේ ත් , මුණුපුරගේත් නැන්දාගේ, ලොකු පුතාගේ, ලෙලි ගේ මල්ලිගේ බාල දුවගේ පොඩි පුතාට
     

    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,039
    1,781
    113
    Sydney
    Uba adada bn lanakwata awe kohe hari idala...mehe gon harakta penna daapu podi drama ekak..un allanneth nah mun allanneth nah
     
    • Like
    Reactions: lilman

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,546
    113
    ලකේපංකාවේ කොහෙද නීතියක් . ඒවා පාර්ලිමේන්තු මන්ත්‍රිලට ඇමතිලට නෑ. සාමාන්‍ය මිනිස්සුට විතරයි
    ස කිව්වා එක රටක් එක නීතියක් කරනවා කියල. බැරි දේවල් මයි බන් මේ මනුස්සය කියවන්නේ

    @erozan @N A K A M U R A @ESL @nicjosh83

    උබලගේ අදහස මොකද්ද ?