බන්ටු;14882363 said:අහ් ! එල කොල්ලෙක්නේ උඹ
සමාවෙන්න KINGSTON නෙමෙයි RICHMOND වෙන්න ඕනෙ.
මේ තියෙන්නෙ ඒ මන් කියපු ONE DAY TRAVEL CARD එක
![]()
දිනය 09/11/1989 …ඒ කලේ බ්‍රිතාන්ය පවුම් 2.30 යි දවස ඇතුලත RICHMOND LONDON අතරෙ කෝච්චියි බස් එකෙයි ඕන තරම් යන්න පුලුවන්
එළනේ මචන්. උඹ සිරා පොරක්. මමත් ඔය වගේ තමයි. කොහේ හරි ගියොත් bus ටිකට් කෑල්ලත් සමරුවක් විදියට තියා ගන්නවා. දැන්නම් Richmond - London කියල නෑ, zone 1- 6 කියල තමයි තියෙන්නේ.
ටිකට් එක scan කරලා දැම්මට thanks !!!!!![]()
![]()
![]()




