මේ ටික දැම්මට උඹට බොහොම ස්තූතියි. මොකද සමහර අය ඉන්නවා අද රේරැකානේ හාමුදුරැවන්ටත් උගන්නන්න හදන. මේ එළකිරියෙත් ඉන්නවා සමහරැ තමන්ගේ හිතේ බුදු දහම ගැන ඇතිවෙන තර්කයන් හරියි කියාගෙන ඒකම ඔප්පු කරන්න යන පණ්ඩිතයෝ. ඒ අය රේරැකානේ හාමුදුරැවෝ නෙවෙයි බුදු හාමුදුරැවෝ ආවත් ඒ ගොල්ලෝම හරි කියලා කෙස් පැලෙන තර්ක ගේන්න උත්සාහ ගන්නවා.
අවසාන වශයෙන් රේරැකානේ හාමුදුරැවෝ අවබෝධ කරගත් යම් ඵලයක් වේද ඒ මාර්ගයෙන් හෝ සසර ගමන කෙටි කරගෙන නිවන් සම්පත්තිය ලැබේවායි පතනවා.