ලෝකයෙන්ම උතුම් අම්මලා වෙනුවෙන් - මාගේ පද ර&#34

nawam_tdd

Well-known member
  • Apr 13, 2007
    1,360
    374
    83
    Chilaw
    චිරි චිරි වැස්ස;14967441 said:
    Respect_5244144_lrg.jpg

    අද උදේම ඕක උඔ FB දාල තියනව මම දැක්ක. Great Work
    11.gif

    57176111.png


    බොහොම ස්තුතියි සහෝ :D:D ගොඩක් වටිනවා ඔයාලගේ අදහස් :yes::yes:
     

    nawam_tdd

    Well-known member
  • Apr 13, 2007
    1,360
    374
    83
    Chilaw
    පූස්;14968217 said:
    ඉතින් :angry: හොට්ටෝ :angry: අපිටත් :angry: දියන් :angry: අහන්න :angry::angry:
    නියමෙට සෙට් වෙනවා සින්දුවට එකයි කිව්වෙ :P

    ithin ban sinduwa record koranna epay ahanna denna :P
     

    D ran

    Member
    Feb 13, 2013
    861
    453
    0
    ලංකාවේ
    ලේ කිරි කර දී සවි බල .....වැඩුවේ
    සිප් සයුරින් මා එතෙරට ..කෙරුවේ
    යහපත වෙනුවෙනි නිති නිදි වැරුවේ
    මතුබුදු වන්නට දෝ පාරමි ...පිරුවේ




    සුපිරි පද වැල් සහෝ......++
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    ලෝකයේ කවුරු මොන භාෂාවකින් ලියුවත් මවු ගුණ ගීතයක් ලස්සනයි. ඒක එහෙම වෙන්නේ මවු ගුණ ගීතයක් ලියවෙන්නේ රචකයෙකුගේ හදවතින්මයි. හැම මවුගුණ ගීතයකින්ම වගේ මේ ගීතයෙනුත් අම්මා කෙනෙක්ගේ ආදරය අපිට දැනෙනවා.

    මගේ සුභ පැතුම්, ඔබට හොඳ හැකියාවක් වගේම සංවේදි සිතක් තිබෙනවා . දිගටම නිර්මාණ කරන්න. ++