ලෝකයේ අරුම පුදුම නීති...

88gee

Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    ඉන්දුනීසියාවේ, පුද්ගයෙකු ස්වයං වින්දනයේ දී සිට හසු වුවහොත් ඔහුගේ හිස ගසා දැමේ ...

    head dismiss kiwwalu :shocked:
     

    lahirubk

    Junior member
  • Jan 9, 2009
    253
    19
    18
    එංගලන්තයේ, සිය දිවි නසා ගැනීමට උත්සහ කළහොත්, ඔහුට හෝ ඇයට මරණ දණ්ඩනය නියම වේ...[/COLOR][/SIZE] :lol::lol::lol:


    Dan eeka ehema nehe ban.... :shocked::shocked::shocked:
     

    sanmahesh

    Well-known member
  • Jul 9, 2010
    1,263
    246
    63
    සිත යන තෑන....!!!
    එංගලන්තයේ, සිය දිවි නසා ගැනීමට උත්සහ කළහොත්, ඔහුට හෝ ඇයට මරණ දණ්ඩනය නියම වේ...

    11.gif
    11.gif
     

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,235
    3,435
    113
    එංගලන්තයේ, සිය දිවි නසා ගැනීමට උත්සහ කළහොත්, ඔහුට හෝ ඇයට මරණ දණ්ඩනය නියම වේ...[/COLOR][/SIZE] :lol::lol::lol:


    Dan eeka ehema nehe ban.... :shocked::shocked::shocked:

    :eek::eek::sorry:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,511
    113
    34
    Crynet Solutions
    ඉන්දුනීසියාවේ, පුද්ගයෙකු ස්වයං වින්දනයේ දී සිට හසු වුවහොත් ඔහුගේ හිස ගසා දැමේ ... __කල හමාරයි !
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    සිංගප්පුරුවේ, පරිසරය අපවිත්‍ර කර 2 වතාවකට වඩා අසු වුවහොත්, එම පුද්ගයට ඉරිදට මුළු වීදියක්ම පිරිසිදු කිරීමට සිදු වේ..නිකන් නෙවේ, “I am a litter bug” කියලා බැනර් එකකුත් එල්ලගෙන.එසේම එම බැනර් එක එල්ලගෙන ඉන්න පුද්ගලයාගේ ජාය රුපයක්ද පසු දින පත්තරයේ පළවේ...


    :yes::yes::yes::yes::yes:

    meka nan niyamai meheth karanna ona.
    naththan ape ewun kawadawath hadenne na
     

    gihansage

    Junior member
  • Jul 8, 2007
    685
    13
    18
    >-- Land of bushfires --<
    නෝවා හි, වර්ෂාව ඇතිවන කාලයෙහි තණකොළ පිට්ටනි වලට වතුර දැමීම තහනම්...

    australia walath thahanam... wahana hodannath thahanam
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113

    ඉන්දුනීසියාවේ, පුද්ගයෙකු ස්වයං වින්දනයේ දී සිට හසු වුවහොත් ඔහුගේ හිස ගසා දැමේ ...
    :eek::eek::eek:





    adooo api ehe hitiyanam den meruna thenvala gasuth pelavelaa.