ලෝකයේ අරුම පුදුම නීති...

choppe

Well-known member
  • Nov 20, 2007
    8,235
    3,435
    113
    ලෝකයේ අරුම පුදුම නීති...

    නෝවා හි, වර්ෂාව ඇතිවන කාලයෙහි තණකොළ පිට්ටනි වලට වතුර දැමීම තහනම්...:yes::yes::yes:

    අර්කන්සස්හි, මිනිසෙකුට තම බිරිදට පහර දීමට අවසර දී ඇත්තේ මසකට එක වතාවක් පමණි...
    :shocked::shocked::shocked:

    එංගලන්තයේ, තැපෑලෙන් ලියුමක් යැවීමේදී රැජිනගේ රුව ඇතුලත් මුද්දරය වැරදි ලෙස ඇලවුහොත් (ඔලුවෙන් හිටගෙන) ඔහු හෝ ඇය රාජ්‍ය ද්‍රෝහියෙක් ලෙස සලකා නීතිමය කටයුතු කරයි...
    :sorry::sorry::sorry:

    එංගලන්තයේ, සිය දිවි නසා ගැනීමට උත්සහ කළහොත්, ඔහුට හෝ ඇයට මරණ දණ්ඩනය නියම වේ...
    :lol::lol::lol:

    ඩෙන්මාර්ක්යේ, කිසිම ජීවියෙකු වාහනක් යට සිටීමේදී වාහනය පන ගැන්වීම තහනම්ය...
    :yes::yes::yes:

    ඉශ්‍රලයේ, සෙනසුරාදට කිසිම මිනිසෙක් තමන්ගේ නාසය හැරීම නීතිවිරෝධී වේ...
    :confused::confused::confused:

    සෞදි අරාබියේ, කිසිම කාන්තාවකට වාහන පැදවීම තහනම් වේ...
    :dull::dull::dull:

    සිංගප්පුරුවේ, පරිසරය අපවිත්‍ර කර 2 වතාවකට වඩා අසු වුවහොත්, එම පුද්ගයට ඉරිදට මුළු වීදියක්ම පිරිසිදු කිරීමට සිදු වේ..නිකන් නෙවේ, “I am a litter bug” කියලා බැනර් එකකුත් එල්ලගෙන.එසේම එම බැනර් එක එල්ලගෙන ඉන්න පුද්ගලයාගේ ජාය රුපයක්ද පසු දින පත්තරයේ පළවේ...
    :lol::lol::lol:

    ඉන්දුනීසියාවේ, පුද්ගයෙකු ස්වයං වින්දනයේ දී සිට හසු වුවහොත් ඔහුගේ හිස ගසා දැමේ ...
    :eek::eek::eek:

    කොරියාවේ, දඩාවතේ යන පූසන් මරා අනුභව කිරීම තහනම්...(කොරියාවේ ජනප්‍රියම මස් වන්නේ,බලු මස් හා පූස් මස් වේ.)
    :growl::growl::growl:

    බහරේන් හි , පිරිමි දොස්තරවරුන්ට විභාගයකදී ගැහැණුන්ගේ රහස් අවයව කෙලින් බැලීම තහනම් වේ...ඔවුන් එය බැලිය යුත්තේ කන්නාඩියක් හරහා වේ ...:nerd::nerd::nerd:







     
    Last edited:

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    බහරේන් හි , පිරිමි දොස්තරවරුන්ට විභාගයකදී ගැහැණුන්ගේ රහස් අවයව කෙලින් බැලීම තහනම් වේ...ඔවුන් එය බැලිය යුත්තේ කන්නාඩියක් හරහා වේ ...
    :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:
     

    conservative

    Active member
  • Sep 30, 2010
    493
    96
    28
    1) It is illegal to die in the Houses of Parliament in England:dull::dull::dull::dull::lol::lol::lol::lol::lol:

    2) In France, it is forbidden to call a pig Napoleon. :lol::lol::lol:


    3) In Ohio, it is against state law to get a fish drunk. :confused::confused:


    4) In the city of York, it is legal to murder a Scotsman within the ancient city walls, but only if he is carrying a bow and arrow. :nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd:



    5)In Vermont, women must obtain written permission from their husbands to wear false teeth.
    :cool::cool::cool::cool::cool:





     

    DJ Pubu

    Member
    Sep 15, 2007
    214
    15
    0
    Arkansas is a STATE and not a COUNTRY as far as I know...

    "අර්කන්සස් නම් රටෙහි..."

    please correct me if I'm wrong. thanks
     

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,235
    3,435
    113
    Arkansas is a STATE and not a COUNTRY as far as I know...

    "අර්කන්සස් නම් රටෙහි..."

    please correct me if I'm wrong. thanks
    11.gif
    11.gif
    11.gif
    11.gif
     

    cryztalz

    Well-known member
  • Nov 22, 2010
    9,632
    575
    113
    එංගලන්තයේ, සිය දිවි නසා ගැනීමට උත්සහ කළහොත්, ඔහුට හෝ ඇයට මරණ දණ්ඩනය නියම වේ... :lol::lol:
    t147766404_89051_3.gif