ලෝකයේ අරුම පුදුම නීති...

rukmalranaweera

Well-known member
  • Jan 1, 2007
    2,711
    1,510
    113
    ඉන්දුනීසියාවේ, පුද්ගයෙකු ස්වයං වින්දනයේ දී සිට හසු වුවහොත් ඔහුගේ හිස ගසා දැමේ ..

    :)
     

    T.Bag

    Banned
    Dec 21, 2011
    183
    32
    0
    In the captivity of negativity

    සෞදි අරාබියේ, කිසිම කාන්තාවකට වාහන පැදවීම තහනම් වේ...:dull::dull::dull:

    ඉන්දුනීසියාවේ, පුද්ගයෙකු ස්වයං වින්දනයේ දී සිට හසු වුවහොත් ඔහුගේ හිස ගසා දැමේ ...
    :eek::eek::eek:

    බහරේන් හි , පිරිමි දොස්තරවරුන්ට විභාගයකදී ගැහැණුන්ගේ රහස් අවයව කෙලින් බැලීම තහනම් වේ...ඔවුන් එය බැලිය යුත්තේ කන්නාඩියක් හරහා වේ ...:nerd::nerd::nerd:

    ගොන් හම්බයෝ.. :lol::lol::lol:
     

    kickmeo

    Member
    Nov 30, 2010
    529
    25
    0
    අඩෙ මම හිතාගෙන හිටියේ ලංකාවේ එයුන්ට විතරයි පිස්සු කියලා
     

    shammaxxy

    Well-known member
  • May 21, 2011
    1,331
    347
    83
    සිංගප්පුරුවේ, පරිසරය අපවිත්‍ර කර 2 වතාවකට වඩා අසු වුවහොත්, එම පුද්ගයට ඉරිදට මුළු වීදියක්ම පිරිසිදු කිරීමට සිදු වේ..නිකන් නෙවේ, “I am a litter bug” කියලා බැනර් එකකුත් එල්ලගෙන.එසේම එම බැනර් එක එල්ලගෙන ඉන්න පුද්ගලයාගේ ජාය රුපයක්ද පසු දින පත්තරයේ පළවේ...

    meh nithiya lankaweth thibbanam hodai.... :D