ලෝකයේ ඉන්න බලවත්ම නායකයා රනිල් වික‍්‍රමසිංහයි..

Hankook

Well-known member
  • Apr 4, 2022
    5,287
    8,187
    113
    අද වන විට ලෝකයේ මෙන්ම ආසියාවේද සිටින බල සම්පන්නම නායකයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා සඳහන් කරයි.

    වික්‍රමසිංහ මහතා වසරකුත් මාස හතක් තුළ ලෝකයේ ඉන්න බොහෝ රාජ්‍ය නායකයන් හමුවී ඇති බවත් ඔහු සමග ලෝක නායකයන් පවා තර්ක කරන්නේ නැති බවත් හෙතෙම පැවසීය.

    රය වැටුනු අවස්ථාවේ ජාතික ආරක්ෂා භාරගත් රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලන වශයෙන් ජාතික වස්තුවක් බවද හෙතෙම පැවසීය.

    ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙල මේ වන විට ලෝක බැංකුවේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ආසියානු සංවර්ධන බැංකුව චීනය ජපානය පවා අගයා ඇති බවද ඔහු සඳහන් කළේය.

    මූ ගහන brand එක මොකක්ද බන්
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    අලුත්ම එක "ජාතික වස්තුවක්"

    නළුවෙක් නෙමෙයි මොළයක්
    අන්තර්ජාතික බුජ්ජිමතෙක්
    මිස්ට ක්ලීන්
    ජාතික වස්තුවක්
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,282
    9,147
    113
    Dubai

    පව් සමාකරගන්න එකපාරක් රනිල්ට දෙන්න​

    අනිකත් එලියට ඇවිල්ලා :lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,010
    40,925
    113
    අලුත්ම එක "ජාතික වස්තුවක්"

    නළුවෙක් නෙමෙයි මොළයක්
    අන්තර්ජාතික බුජ්ජිමතෙක්
    මිස්ට ක්ලීන්
    ජාතික වස්තුවක්
    මරි මෝඩ බයියො ටික එකතු වෙලා අන්තර්ජාතික පොන්නයෙක්ව ජනාදිපති කරල ඌ රට හානව බලන් ඉන්න බැරුව මිනිස්සු එලෙව්වට පස්සෙ රනිල් මහත්තයයි මේ රට භාර අරගෙන මේ තත්වෙට හරි අරගෙන ආවේ. අමතක කරන්න එපා තෙල් නැව ඇවිල්ලා, ඒකට ගෙවාගන්න සල්ලි නැතුව සති ගනන් මාස ගනන් තියාගෙන හිටිය කාලක් තිබ්බා. අද ඒ ප්‍රශ්ණ මොකුත් නෑ.
     
    • Haha
    Reactions: Xi Jinping

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,153
    9,494
    113
    වික්‍රමසිංහ මහතා වසරකුත් මාස හතක් තුළ ලෝකයේ ඉන්න බොහෝ රාජ්‍ය නායකයන් හමුවී ඇති බවත් ඔහු සමග ලෝක නායකයන් පවා තර්ක කරන්නේ නැති බවත් හෙතෙම පැවසීය.

    Therumak nathi dial ekak set unama mamath hm hmm gaala shape wela enwa
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    මරි මෝඩ බයියො ටික එකතු වෙලා අන්තර්ජාතික පොන්නයෙක්ව ජනාදිපති කරල ඌ රට හානව බලන් ඉන්න බැරුව මිනිස්සු එලෙව්වට පස්සෙ රනිල් මහත්තයයි මේ රට භාර අරගෙන මේ තත්වෙට හරි අරගෙන ආවේ. අමතක කරන්න එපා තෙල් නැව ඇවිල්ලා, ඒකට ගෙවාගන්න සල්ලි නැතුව සති ගනන් මාස ගනන් තියාගෙන හිටිය කාලක් තිබ්බා. අද ඒ ප්‍රශ්ණ මොකුත් නෑ.
    ඔව් ඔව් ඒකනෙ ජාතික වස්තුවක් කියන්නෙ හිටං :baffled:
     
    • Haha
    Reactions: SLBlackKnight

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,265
    1
    16,132
    113
    ගාල්ලෙ උන් පුකට පයින් ගහලා එලවපු උන් තමයි දැන් පාර්ලිමෙන්තුව නියොජනය කරලා පොර ටොක්ස් ඉසු කරන්නෙ....
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113

    මූට සැර හීන මානයක් තියෙනවා නේ

    BTbcnv5.jpeg

    දැන් ලෝකෙට පේන්න හුති යුද්ධයකුත් කරනවා 😄